විල්ගමුවේ විසිනව හැවිරිදි මවක වන රම්‍යා දමයන්ති දෙවැනි වරටත් තුන් නිවුන් දරුවන් බිහි කළාය. ඊට පෙර ඇය දරුවන් සිවුදෙනකු බිහිකළ නමුත් ඒ දරුවෙක් මරුමුවට පත්විය. ඇය මුලින්ම බිහිකළ දියණියගේ වයස අවුරුදු 10 කි. දැන් ඇයට දියණියක ද පිරිමි දරුවෝ හය දෙනෙක් ද වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත මාතාවක්...
ඔබ සැමට අති උතුම් රත්නත්තරේ පිහිටත් උතුම් දේවාශිර්වාදයත් ලැබේවා!
මෙම පවුලටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
මෙම පවුලටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
දරු පවුලටම තෙරුවන් සරණයි!
මෙවැනි අම්මාවරු රටටම ආදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි!
මගේ උණුසුම් සුභ පැතුම්!
මෙවන් වාසනාවක් ලැබීමට තරම් ඔබ පෙර සසරේදී කළ පින කුමක්ද කියා අපටත් පවසන්න
මේ අම්මා රත්තරං අම්මා කෙනෙක්. ජනාධිපති අරමුදලින් මේ වගේ අම්මලාට සළකන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොදයි. නැතුව සුභ පැතුම් විතරක් වැඩක් වෙන්නේ නෑ
මගේ සුභ පැතුම්! දරුවන් 7ක් යනු ලොකු වගකීමක්.
දරුවන් සැම දෙනාටම සුභම සුභ අනාගතයක්!
අපේ සුභ පැතුම්!
ඔබ වැනි මවක් අනෙක් මවුවරුන්ටද ආදර්ශයකි
ඔබ සියළු දෙනාට දෙවියන්ගේම පිහිටයි
උණුසුම් සුබ පැතුම්.... තව තවත් සිංහල දරුවන් දැයට දායාද කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!!!!
ඹයා නම් හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්
අප ඔබට සුභපතමි
මුළු පවුලටම දළදා සමිදු පිහිටයි
දෙවි පිහිටයි !! සුභ පැතුම්...
රටට වැඩ දායක දරුවන් තිදෙනෙක් හැදීමට මගේ උණුසුම් සුභ පැතුම්!
අක්කේ ඔයාගේ දරුවෝ ටික දැක්කම හරිම සතුටුයි. අනාගතය ජයවේවා !
මවටත් පුංචි දරුවන්ටත් සියලු දෙවියන්ගේ පිහිටයි
ඔබ පිං කදකි. එහි වටිනාකම ඔබම ෙත්රුම් ගන්න
මේ අම්මට අපි උදවු කළොත් හොදයි නේද?
තව තවත් සිංහල දරුවන් දැයට දායාද කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා
එක ළමයෙකුත් වැඩිවෙලා අත ඇරලා දාන කාලේ මේ අම්මා නම් උතුම් චරිතයක්
දිරිය මාතාවක්.ඔබට ජයෙන් ජය
සුභ පැතුම්! වාසනාවන්ත අනාගතයක්!
සිංහල අපිට ලොකු අඩම්බරයක්. ඔබට සහ ඔබ පවුලේ සියලුම දෙනාට සුභ අනාගතයක්!
උණුසුම් සුබ පැතුම්. ළමයින්ව තැන තැන දාලා යන රටේ මේ මව සැබැවින්ම මව්වරුන්ට ආදර්ශයක්.
ලස්සන දරුවන් ටිකක්.මගේ උණුසුම් සුභ පැතුම්
ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි
සිංහල ජාතිය වද වී යන මෙවන් යුගයක මෙවැනි මවුවරු හට ආර්ථික සවියක් සපයමින් ඔවුන්ට අප ශත්කියක් විය යුතුය
ඉපදුනු දරුවන් තැන තැන දාලා යන මෙවන් සමාජයක ඔබ වැනි මවක් රටටම ආදර්ශයකි
ඔබ රටට ආදර්ශවත් මවක්!
සුභ පැතුම් පමණක් ප්‍රමාණවත් නොවේ. මෙම පවුලේ සුභ සිද්ධිය වෙනුවෙන් යමක් කළ යුතුය
මටනම් හිතා ගන්න බෑ මේ අම්මා මේ දරුවන්ව බලා ගන්න කරන්න වෙන කැපවීම ගැන. හැමෝටම බුදු සරණයි!
ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් වේවා කියා මම මුළු හදින්ම පතමි