IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘වැලි මැක්කාගෙන් පරිස්සම් වෙන්නලු‘

වැලි මැක්කන් ආශ්‍රිතව වැළඳෙන ලිෂ්මේනියාසිස් රෝගය 1992 දී මුල් වරට මෙරටින් වාර්තා වූ අතර නැවත 2015  වන විට රෝගින් වැඩි විමේ අවදානමක් ඇතැයි ඝර්ම කලාපිය වෛද්‍ය විද්‍යා අන්තර්ජාතික සමුළුවේ ලේකම් හා පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පිඨයේ පරපෝෂී විද්‍යා දෙපාර්තුමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසිජි වික්‍රමසිංහ මහතා පවසයි.

වියළි කලාපය ආශ්‍රිත අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, දිස්ත්‍රික්කවල මෙම රෝගය වැළඳුණු බවට සැකකරන රෝගින් 2500 ක් පමණ වාර්තා වී ඇතැයි වික්‍රමසිංහ මහතා කියයි.

මෙහි රෝග ලක්ෂන ආකාර 3ක් ලෙස දැකිය හැකි බවත් මෙය ශරීරයේ ඇට මිදුළු, අක්මාව සහ ප්ලීහාව ආශ්‍රිතව වැළදෙන බවත් ලංකාවේ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ සම මතුපිට තුවාල ඇති වී අත් පා මුහුණ ආදියෙහිද තුවාල පැතිරීමෙන් ඇතිවන ලිෂ්මේනියාසිස් රෝග ලක්ෂණ බව කියති.

මෙය මුඛය ආශ්‍රිතව ද  සෑදෙන බව වෛද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රෝග කාරකය පතුරවන වැලි මැක්කන් වියළි කලාපයේ කටුපඳුරු, කැලෑ හා මැටි බිත්ති සහිත නිවෙස් වලද, හුඹස් දරමඩු ආශ්‍රිතව ද වෙසෙන බවත් රාත්‍රි කාලයේදි එම සතුන් දෂ්ඨ කරන බවත් හඳුනාගෙන ඇත.

කිසියම් පුද්ගලයෙකුගේ සති දෙකක් පමණ සුව නොවන තත්වයේ තුවාල ඇති වුවහොත් ළඟම ඇති රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි.

ලිෂ්මේනියාසිස් රෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වු සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා මහත්මිය පැවැසුයේ එළිමහනේ රැකියාවල නියුතු වන්නන් හා සෙබළුන්, ගොවියන් සහ මුහුණ අත් පා හා ශරීරයේ කොටස් නිරාවරණය වන ලෙස රාජකාරී කරන්නන්ට හට මෙම රෝගය වැළඳීමේ අවදානමක් ඇති බවයි.

මෙම බෝනොවන රෝගයක් බවත් ඉක්මන් ප්‍රතිකාර නොකිරීමෙන් තුවාල වැඩි වීම නිසා කැලැල් ඇති වීමක් සිදුවිය හැකි බවත්  ඇය පැවසුවාය.

1----------20151216--(sandfly) 2----------------(leishmaniasis)-----20151216----- 20151216-lismania---------

වෛද්‍ය සංජීවනී ෆොන්සේකා

20151216-lismenia-------------

වෛද්‍ය සුසිජි වික්‍රමසිංහ

20151216-lismenia--2------



අදහස් (0)

‘වැලි මැක්කාගෙන් පරිස්සම් වෙන්නලු‘

නුවන් Wednesday, 16 December 2015 03:22 PM

මදුරුවෝ කොච්චර හොදද? (බ)

:       0       2

හේෂාන් Thursday, 17 December 2015 02:37 AM

හොඳ දැනුවත් කිරීමක් (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1195 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 7719 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3973 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 323 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1594 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1695 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29042 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23625 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 130 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 409 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site