හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගත්තැයි වෙලේ සුදාට එරෙහි නඩුව අද (24) විභාග කළ එම්.වී.ටී.එස්. මොරායස් කොළඹ මහාධිකරණ විනිසුරු නඩු විභාගය නොවැම්බර් 23 වැනිදාට කල් තැබීය.
නඩුව විභාග කරන විනිසුරු මනිලාල්ල වෛද්‍යතිලක මහතා අද නොපැමිණීම හේතුවෙන් නඩුව විභාග කළ විනිසුරු මොරායස් මහතා එම නියෝගය ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කන්ටේනර් ගණන් ගෙනාව කියන එකාට විරුද්ධව ග්රෑම් 6.7 ට විතරක් චෝදනා එල්ල කෙරුවම නඩු අහන්නේ මොනවටද කියල හිතෙනවා. (ම)
කිලෝ හත් අටසීය අල්ලනවා කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ සොච්චමට මැරෙන්න හදනවා. නමකින් ගෙන්වාපු අයවත් අල්ලගන්න බැහැනේ. (ර)