අද අලුයම කලුවරගස්වැවදී වල් අලි ප්‍රහාරයකින් වෑන් රියක ගමන්ගත් අයෙකු මියගොස් දසදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කල බව රෝහල් ආරංචිමාර්ග කියයි. 
අද අලුයම කලුවරගස්වැවදී වල් අලි ප්‍රහාරයකින් වෑන් රියක ගමන්ගත් අයෙකු මියගොස් දසදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කල බව රෝහල් ආරංචිමාර්ග කියයි. 
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න අකමැති පුවතක්. සියලු දෙනාටම ඉක්මන් සුවය! මියගිය අයට නිවන් සුව! (නි)
අලින්වයි, මිනිසුන්වයි දෙගොල්ලෝම බේරගන්න දැන්වත් පිටරටකින් උපදෙසක් ඉල්ලගත්තොත් හොඳයි නේද? (නි)
මට පෙනෙන්නේ නම් අලියාගේ ඇඟේ වෑන් එක හැපිලා වගේ. ඔහොම වැන් එකක් තලන්න සතෙකුට බැහැ, මට තේරෙන හැටියට (නි)
අලියා හානියක් කරලා නෙමේ,මෙයා අලියව හප්පලා. (බ)