විල්ගමුව ප්‍රාදේශිය සභාවේ නිල කැබ් රියෙහි ගංජා තබා ගත්තැයි රිමාන්ඩ් බන්ධනාගාරව සිටි විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර හා හිටපු සභාපති රංජිත් කුමාරසිංහ එක් අයකුට රුපියල් දහදාහක මුදල් හා රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදා හරින්නැයි නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.
ලබන 16 වැනිදා ලග්ගල පල්ලේගම අධිකරණයේ නඩුව කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන්ත්‍රනකරුවන් සොයා නිසි දඬුවම් දෙන්න.(නදී)
එළියට බහින්න කාලය පැමිණ ඇති බව සළකන්න. (නදී)
රටට කන්ටේනර් පිට්න් ගෙන්වන කුඩු, මේ විධියට චුට්ට චුට්ට එක එක්කෙනා ලඟ තබා නොගෙන කොහොම තියා ගන්නද? (නදී)
බොරු නඩු පටලවන පොලිසිය ට දෙන දඬුවම කුමක් දැයි ලංකාවම බලා සිටි.(නදී)
මේ ගංජා හොරු එන උජාරුව. මෙහෙව් රටකනේ අපි ඉන්නේ.(නදී)
හැම තැනම තියෙන්නේ බොරුව.(නදී)