තම පවුලේ අනාගතය ගැන සිතා දේශපාලනයෙන් ඉවත් වීමට අදහස් කළැයි විල්ගමු ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතා දඹුල්ල රෝහලේදී ‘එසැණට‘ පැවසීය.
මාතලේ ප්‍රබල දේශපාලනඥයකුට සම්බන්ධ බව කියන මැරයන්ගේ ප්‍රහාරයකට ලක්ව ඔහු මුලින්ම හෙට්ටිපොල රෝහලට ඇතුළු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නැහැ අර පන්සලට විරුද්ධව යන අය වෙන්න ඇති. (නදී)
ත්‍රස්තවාදය මර්දනය කරා කිවට්ට , විපක්ෂ නයකට මල ගෙදරක වත් යන්න බැරි තත්වයක් අද රටේ තිබෙන්නේ , කරුණාකර මැරයන්ව මර්ධනය කරන්න.(නදී)
මොනවා? බැසිල් මහත්තයාගෙ රැස්වීමක් කඩාකප්පල් කරන්න ගිහින්? සර්වබලධාරි දෙවියන් වහන්සේටනෙ මෙයා අරියාදු කරල තියෙන්නෙ. ඉතුරු වෙච්ච එක පුදුමයි.(නදී)
සම්පත් රණබහු, මනුස්සයෙකුට අත තියන්න කාටවත් අයිතියක් නැහැ. වරදට දඬුවම් දෙන්නයි රටක නීතියක් තියෙන්නේ. අන්න ඒ වැරදී වලට එරෙහිව පුළුවන් නම් කතා කරන්න (නි)
මෙයාට වැරදුනේ බැසිල් මහත්තයා සමග පැටලෙන්න ගිහින් .බැසිල් මහත්තයාගේ රැස්වීමක් කඩාකප්පල් කරන්න ගිහින් තමයි ඉල්ලගෙන කන්න උනේ.(නදී)
මිස්ටර් ගජිනි ආපහු අපේ කොලොන්නාවට ආවට පස්සෙ අපේ පැත්තෙත් අමුතු අමුතු විපර්යාස වෙයි.(නදී)
ගුටි කෑවට පස්සේවත් මොලේ පෑදුන එක ගැන සතුටුයි. ඉහලින් කියලා තියෙනවා ඔහෙලා දැහැට් දඩු වගේ අහක දාන්නේ නැහැ කියලා.(නදී)
මැරයන්ටම ගිය රටක් දැන් ලංකාව. මේ විපැත්තියට හේතුව නුසුදුසු පුද්ගලයින්ට මිනිස්සු තමන්ගේ පුද්ගලික වාසීන් වලට චන්දෙ දීමයි.(අ)
කරපු මෝඩකම්,අලි ඇතුන් ලවාත් ඇදගන්න බැහැ කියලා කියමනක් තියෙනවා. දැන්වත් පවුල ,ළමයි ගැන සිතා ගත් තීරණය ලොකු දෙයක්. (නි)
ලංකාවේ හොඳ රැකියාවකට යන්න අධ්‍යාපන සුදුසුකම් මහා ඉහලින් ඉල්ලනවා. රජයේ රැකියා අයදුම් පත්‍රවල ඔබ උසාවියකින් වරදකරුවකු වී ඇත්ද කියාත් විමසනවා. නමුත්, දේශපාලන රැකියාවට යන අයට ඒවා අදාල නැද්ද? මූලික සුදුසුකම මැර බලයෙන් සන්නද්ධ වීමද?(නදී)
හොද මිනිස්සුන්ගේ නිහඩතාවය තමයි ලොකුම අවාසනාව ,කණගාටුයි අපිට වේගෙන යන විනශෙට,මෙතුමාගේ දේශපාලනය ගැන මන් නම් දන්නේ නැ,දන්නා තරමින් මෙතුමා ගුරුවරයෙක් හැටියටත් රස්සාව කරන් යන්න දෙන්නේ නැලු මර දේශපාලකයින්, (අ)
සමහර කට්ටිය පරම්පරාව ගොඩ දාගන්න මිනුස්සු රවට්ටලා දෙසපලනයට එනවා මෙතුමා ඒගැන හිතල අඉන් වෙන්න යනවා.මොනව්නත් හොද වැඩක් මොකද ලොකොන්ට කඩේ හිහිල්ල එයාලගේ පව් හොදනවට වඩා ඔය තීරණය අගය කරනවා. (අ)
බොහොම ස්තුතියි.(නදී)
හැමදෙයක්ම වෙනස් වේගෙනයි යන්නේ, ලොකු වෙනසක් අවශ්‍යයි. හැමදෙයක් ගැනම නිහඩව ඉන්න පුරුදු වෙලා හරියන්නෙ නැහැනේ (නි)
හෙට ඕක වෙනස් වෙන්න පුළුවන්.(නදී)
දේශපාලනයට එන්නෙත් ඔය "පවුලේ අනාගතය " ගැන හිතල තමයි.(නදී)
මේ එකම පැත්තේ කට්ට්ය නේද මරා ගන්නේ ? දන්නේ නෙති හින්ද අහන්නේ.....? (ස)
දැන් මිනිස්සු දේශපාලනයට එන්නේ තමන්ගේ පවුලේ අනාගතය ගැන හිතලා. මෙයා යන්න හදනවා. කොහොම උනත් ඉහල ඉඳලා පහලටම ඉන්න අය යනවනම් අපේ අනාගතය සුබයි.(නදී)
ලක් දෙරණේ දේසපාලනය කරන කොට මැරුම් කන්න ඕනේ, ගුටි කන්න ඕන, බැනුම් අහන්න ඕන. මොන බම්බු වටද දේසපාලනය කෙරුවේ.(නදී)
ලක් දෙරණේ දේසපාලනය කරන කොට මැරුම් කන්න ඕනේ, ගුටි කන්න ඕන, බැනුම් අහන්න ඕන. ඇයි දේශපාලනය කෙරුවේ. (නදී)
මැර සේනා වැනසිය යුතුයි.(නදී)
ගුටි කෑවා මදිවට තව බොරුත් කියනවා. ඔය කතා වලට අනුකම්පා කරන්න කට්ටිය දැන් හොයාගන්න අමාරුයි.(නදී)
ඔව් හැමදෙයක්ම වෙනස් වේගන එන්නෙ. මිනිස්සු යතාර්තය අවබෝධ කරගත්තොත් රටම යහපත් අතට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අන්තවාදියො ඉන්නකම් සාර්ථක වෙන්නෙ නැහැ (නි)
ප්‍රාදේශීය සබාව වගේම, අපට නැවත මැතිවරණයක් අවශ්‍යයි, පාර්ලිමෙන්තුවට සුදුසු පුද්ගලයන් පත් කර ගැනීම සඳහා. (නි)
විදුහල්පති එක්ක පැටලුනේ. ප්‍රාදේශීය පළමු පුරවැසියා කිව්වේ මෙයාට නේද? කව්ද ඔය ප්‍රබල දේශපාලඥයා.(නදී)
ඔය ගමන්ම ප්‍රාදේශීය සභාවත් අහෝසි කරලා දැම්මා නම් ඉවරයි කියලා මම යෝජනා කරනවා. රටට ලොකු බරක් මේ සභා. (නි)