විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කිසිම තැනක තම ජනතාව පදිංචිව සිටිනවානම් තමන්ද එය අනුමත නොකරන බවත් එසේ සිටින ජනතාවට ඉවත්වන ලෙස දන්වා ඇති බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය මන්ත්‍රි රිෂාඩ් බදුර්දින් මහතා සිලාවතුර මරිච්ච්කට්ටුවේදී පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ බලහත්කාරයෙන් රැදී සිටින බව කියන පිරිසක් ගැන සඳහන් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ කපලා ජනාවාස ඉදි කලාම සත්තු කොහෙද ඉන්නේ (දී)
හොද තීරණයක් (දී)
අහිංසක ජනයාට සතුන් ගැවසෙන වනයක අනවසරයෙන් ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ පවතින ක්‍රමයේ තිබෙන දුර්වල තාවය නිසාවෙනි. (ස)
එක අතකට,පෙරළෙන පිට හොඳයි කිවුවලු (නි)
ආ දැන් ඔය ඇස් ඇරලා තියෙන්නෙ අපේ අර සේනාව ඉන්න ඕනෙ කාගෙත් ඇස් අරින්න(දී)
අනේ අපිටත් තියෙන ප්‍රශ්නයක් හාමුදුරුවනේ රට කොහාටද යන්නේ.......(දී)
තව පොඩ්ඩෙන් මුළු විල්පත්තුවෙම - ඇමතිතුමාගේ තමා ජනතාව - තමයි පදිංචි වෙන්නේ. ප්‍රශ්නයක් නැහැ අපිට යාල රක්ෂිතය තියෙනවානේ. (අ)
හාමුදුරුවරු මේ ගැන කියනතුරු අනිත් අය සීතල කාමරවල නිදි. (නි)
දැන් බලමුකෝ කථාව.... (නි)
කාට කාටත් තේරෙයි තව ටික කලක් ඔහොම යනකොට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. (නි)
රත්නසිරි මල්ලී, කොන්ද පන තියෙන නිලධාරීන් නැති නිසා තමයි හාමුදුරුවෝ මේකට සම්බන්ධ උනේ. නැත්නම් අද මොකක්ද තත්වය? (නදී)
අපේ සමහරු නම් රැවටෙයි. ඒත් නිහඩ නොවිය යුතුයි. විනාශ කළ කැළයට මොකද කරන්නේ? (නි)
කට්ටියම බලාගෙන ඉන්නකෝ මෙයාලා මෙතැනින් ඉවත්වෙන විදිහ. (නි)
ළමයව කොනිත්තල තොටිල්ල නලවනවා. (නදී)
දේශපාලකයන්ට ආගම් භේද නෑ. හැම කෙනාම එකයි මීළඟ චන්දෙ දිනන්න ඕන දෙයක් කරයි . අන්තිමට දුප්පත් මිනිස්සුන්ට තමයි ප්‍රශ්නේ වෙන්නේ (දී)
මේවා විසඳන්න ඔහොම පුලුවන්ද? කොන්ද පණ තියෙන ආමාත්‍යාංශ නිලධාරීන් නැද්ද? මෙහෙම ගියොත් ලංකාව ඉවරයි. එය ලංකාවේ ඉන්න අයට නොපනෙන්නේ ඇයි? (නි)
බොදු බළ සේනා එකෙන් රටට හෙළිකරනකම් කවුරුත් මේ ගැන දැනගෙන හිටියේ නැහැනේ. (නි)
කවුරු වුණත් මොළය පාවිච්චි කරලා වැඩේ කරලා තියෙනවා (නි)
දැන් බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
"තම ජනතාව" ? ලංකාවේ ඉන්නේ එකම ජනතාවක් නෙවෙයි ද? (දී)
කාට කාටත් යමක් තේරුම් ගිය එක හොඳයි. (නි)
මේ කරන දේ කාටවත් තේරුම් ගන්න බැරිද? (නි)
ඔබතුමා හරියටම හරි. (නි)
මොනවා වුණත් කතාව ඇත්ත (නි)
ඇත්ත තමයි. අනවසරයෙන් කිසිම දෙයක් කරන්න නොහැකියි (නි)