(අංජුල මහික වීරරත්න)
ලංකාවේ තිබෙන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඕනෑම බොරුවක් ජනගත කිරීමේ හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
චීනය වැනි රටවල් දියුණුවට පත් වූයේ එවැනි වල්බූරු නිදහසක් නොමැති නිසා බවද අබෙිවර්ධන මහතා කීය.
විවිධ කණ්ඩායම් ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටින බව කී මන්ත්‍රීවරයා සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල බොරු අපහාස කරන සමාජ මාධ්‍ය වලට ඉඩ තබා නැතැයි සඳහන් කළේය.
ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.
ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව, කොමියුනිස්ට් පක්ෂය ආදී සියලු දේශපාලන පක්ෂ රටට අවශ්‍ය බව කී අබේවර්ධන මහතා උදාවන 2024 වර්ෂයේදීවත් බෙදෙන්නේ නැතිව එකතු වෙමු යැයි ආරාධනා කරන බව සඳහන් කළේය.
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වල්බූරු නිදහස බොරු සමාජගත කරනවා
අප්පුහාමි Sunday, 31 December 2023 11:29 AM
රට බූරුවන් පාලනය කරනවා...!
Lakmal Sunday, 31 December 2023 11:36 AM
වල් බූරු නිදහස දෙන්න එළියට බැහැලා එන්නකෝ... එක ආසනයක් දිනාගන්න බැරුව පිනට ඇවිල්ලා කතා කියනවා...
ravin Sunday, 31 December 2023 11:38 AM
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඕනෑම බොරුවක් ජනගත කිරීමේ හැකියාව? ඒ හින්දා නේද ඔහෙලා හැමදාම ඉන්නේ... ? රට පැලෙනකම් බොරු කියලා පොදු ජනයා රවටන්නේ...!
පිනාකෝ Sunday, 31 December 2023 12:26 PM
අලුත් ආණ්ඩුවකින් මුලින්ම කරන්න ඕනේ ව්‍යවස්ථාව සංශෝධනයක් කරලා, ජනතාව ප්‍රතික්ෂේප කරපු ඡන්දෙන් පැරදුණු අය ආපහු පාර්ලිමේන්තුවට හොර පාරෙන් රිංගන්න පුළුවන් ක්‍රම අහෝසි කරන එක...
NAMAL Sunday, 31 December 2023 02:14 PM
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...
Rata Perata Sunday, 31 December 2023 02:26 PM
උපත් පාලනය ගැන තියෙන නොදැනුවත්කම නිසා මේ වගේ අයත් ඉපදෙනවා.
සමන් Sunday, 31 December 2023 02:39 PM
කුණු කූඩයට වැටී සිටි වල් බූරුවන් රජයන කොට එහෙම වෙනවා සීයේ..
නෙළුම් Sunday, 31 December 2023 02:44 PM
ලංකාවේ තියන්නේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයක්ලු... රනිල්ගේ වලිගවලට විතරයි ඒක තියන්නේ... වජිර උන්නැහැලාගේ ලාබසිනා කාලය ඉකුත් වෙනවා...!
Prabha Sunday, 31 December 2023 03:15 PM
අන්න ගැලපෙන තැන...
Athula Sunday, 31 December 2023 03:58 PM
ඔබලාගේ දැන් දවසින් දවස බය වැඩිවෙනවා නේ...?
SASIKA Sunday, 31 December 2023 06:51 PM
වජිර සර්, මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කළේ නැති නිසා චීනය දියුණු වුණා...
Hewage Monday, 01 January 2024 01:38 AM
හරකෙක් තප්පුලනවා
ලුම්බිණි Monday, 01 January 2024 07:54 AM
බංබුව තමයි.
Perera Monday, 01 January 2024 07:58 AM
මුන් වගේ වල් බූරුවෝ තමයි පාර්ලිමේන්තුවේ නිදහසේ කකා බිබී ඉන්නේ අපෙන් යැපී යැපී .තොපිට මේ ලැබුවා වූ නව වසරේ හෙනම ගහපියව්
Rohana Monday, 01 January 2024 01:05 PM
සිංගප්පූරුව, මැලේසියාව, චීනය වැනි රටවල් සමග ලංකාව සංසන්දනය කිරීමේ කිසිම තේරුමක් නැත. ඒ රටවල නායකයින් රටට ආදරෙන් අවංකවම රට ගොඩනැංවීමට කටයුතු කළබව අපි හොඳින් දනිමු. ලංකාවේ එහෙම නොවෙයි. ලංකාව පාලනය කරන්නේ හොරු කණ්ඩායමකි. රට ගොඩනගනවා කියලා කතාවෙන් පෙන්නුවාට එහෙම කරපු බවක්, කරන බවක් පේන්න නැතිමයි. ඉතින් ඔබ සලකන නායකයත් එහෙම්ම තමයි. ඉතින් රටේ දියුණුවක් පෙනෙනතෙක්මානයක නැත..