පස් කොන්ත්‍රාත්තුවක් වෙනුනේ බෙන්තර ප්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ 15 ගත්තැයි සැක පිට රිමාන්ඩ් කර සිටි වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි ප්‍රියංග අතුකෝරාල ඇපමත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය
රුපියල් 50 දහසක මුදල් ඇපයක් ද රුපියල් විසිපන්දහ බැගින් ශරීර ඇප දෙකක් ද තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඔහුගේ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගත්තේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් දන්නවා කොහොමත් ඔයාටත් ඇප හම්බවෙන බව රිමාන්ඩ් කරපු දවසෙම. දැන් වලල්ලාවිට ලොකු උත්සවයකුත් තියලා මල්මාලා දාලා පිළිගනිවි (නි)
ඒක ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක්ද ආයුබෝවන්ඩ? (නි)
හෙට සිට පළාත් සභා මැතිවරණ වේදිකාවේ සිටීද? (නි)
දන්නේ නැති නිසා අහන්නේ. මොකද මෙයට වැඩකරන්න පුළුවන් තත්වයක් තියනවද දන්නැහැ ගමේ.
මල දිවයින් ජනාදි පති තුමාටත් අල්ලස් අපේ ඇමති කෙනෙක් අල්ලස් දෙන්ට උත්සහ කල කතාවක් ,ලංකාදීප පතරේ දැක්ක. මේක අස්ච්රය්මත් රටක්,අයි මේවට විරුද්දව චෝදනා නොකරන්නේ,. අපි ආණ්ඩු විරෝදියෝ නෙමේ,අපිත් ආණ්ඩුවට චන්දෙ දීපු මිනිස්සු. දෙසපලනයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කලොත් හොදයි . ජය වේවා.
තාමත් ඔහේ ඉගෙන ගෙන නැද්ද? මේක ලංකාව. (දී)
ඇප මත නිදහස්වූ සභාපතිවරයා අද පෙරහරකිත් නිවස වෙත කැදවාගෙන යන්න ඇති (නි)
මම අද ප්‍රවෘත්ති වලින් දැක්ක මේමනුස්සයා උසාවියෙන් ඇප පිට එලියට එනවිට මල්මාලා දමා පිළිගත්තා .එතකොට මම අහන්නේ එයාලට ද පිස්සු මේවා ලියන මටද පිස්සු (දී)
පහුගිය සතිවල සල්ලි ෙදන්න බැරිවුන චීන සමාගම් අයටයි කුටිටි ගල් කඩන අයටයි තව වළද බලපත්‍ර ගන්න ඉන්න අයටයි හට ඉදලම සභාපතිට සභාවේදි මුදල් ගෙවන්න පුළුවන්ලු (දී)
මෙයාගේ නම මොන කොටාද? අතද? කකුලද? මොකක්ද? (නි)