වැල්ලවායේදී අද (08) අලුයම පොලීසියෙන් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගත් දෙදෙනකුගෙන් කෙනෙකු ප්‍රාදේශිය දේශපාලනඥයෙකු විසින් මුදාගෙන ගිය බව පොලීසිය කියයි.
එම දෙදෙනා බීමතින් සිටියේදැයි වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී මේ සිද්ධිය වාර්තා විය.
එම දේශපාලනඥයා වැල්ලවායේ ප්‍රබලයකු බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සිරි ලංකාවේ සිද්ද වෙන දේවල් බැලුවම ඕව අරුම පුදුම දේවල් නම් නෙවෙයි.අපේ චන්දෙ අරගෙන අපිටම වෙඩි තියන කට්ටියනේ.(දී)
ඕක නේ මම මුලදීම ඉල්ලා සිටියේ අපේ අලුත් පොලිස්පතිතුමාගෙන් ශක්තිමත්ව මේ දුර්වල තැන් නිවැරදි කරන්න කියලා. මේ ඔබතුමාට කාලයයි. ජනතාව ඔබට ශක්තියක් වේවි. (නි)
පොලිසියට බැරි වුණාද වෙඩි තියන්න. ඔක්කොම සෙල්ලම් දාන්නේ අහිංසක අසරණ මිනිස්සුන්ට.කෝ අපේ බන්දුල පෙරේරා. (නි)
පොලිසියේ අය මෙයට වගකිව යුතු අයව ගෙදර යවන්න ඕනෑ. (නි)
අනේ අපේ පොලිසිය ? කන පුරෝලා දෙකක් දීලා ඇතුලට දාන්නේ නැතුව මොකද කළේ? (නි)
"ශ්‍රී ලංකන් පොලිස්" (නි)
අහිංසකයින්ට විතරද වෙඩි තියන්න පුළුවන් (දී)
කෝ නම් ගම්? පොඩි මිනිහෙක් නම් බලන්න තිබ්බා (දී)
ඒවා පලකරන්න බයයි . සුදු වැන් එන නිසා.
ලංකාවේ දේශපාලනය ගැන කතා නොකර ඉම්මු (දී)
අපේ පොලිසියට බනින්න එපා (දී)
වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපතිතුමනි, මේ වගේ පලා බබ්බුන්ට පොලිසිය ඇතුලෙම හොද පාඩමක් උගන්වන්න. (නි)
පොලිසියේ හයි කාරකම් පොඩි මිනිස්සුන්ට විතරද? ඔය කියන දෙසපාලකයාගේ බෙල්ලට දෙකක් ගහලා අත් අඩංගුවට ගන්න කොන්ද පන තියෙන පොලිස් නිලදාරියෙක් එතන ඉඳලා නැහැ. නිවට කම නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. (දී)
මෙන්න තවත් වීර ක්‍රියාවක්. අරන් යනකන් පොලිසිය පොල් ගැවද. තුවක්කු නැද්ද. පවතින රජයට මේවා පෙන්නේ නැති හැටි. වැඩි කලක් යන්න ප්‍රථම රජයට මට්ටු කරන්න බැරි පාලකයෝ මහජනයා විසින් මට්ටු කරනු ඇති. (දී)
වැල්ලවායෙ ඉන්නෙ කාන්තා පොලිස් ද ? (දී)
ඇයි පොලිසිය බය උනාද දේශපාලකයත් අල්ලලා කුඩුවට දාන්න? මේ නිසා තමයි මේ අය දිගටම වැරදි කරමින් යන්නේ. (දී)
මොකෙක්හරි වැරද්දක් කලාම නම ගම ඇතුව වාර්තා කරන්න බැරි ඇයි මිනිස්සුන්ට දැනගන්න .