5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
පාර්ලිමේන්තවේ බඹරු පන්නයි කතානායකවරයාගේ කාර්යාලය අසල අරලිය ගසක බැද තිබූ බඹර කූඩුවක් පාර්ලිමේන්තු සේවකයන් විසින් ඊයේ (16) ඉවත් කරනු ලැබීය... 57 minutes ago
Y නුවන් · 1 hour ago හෙට අනිද්දා ඕක විනාශ කරලා ජනාවාස හැදුවම වලහට කන්න වෙන්නේ නියඟලා තමයි ඉතින් (නි) Reply 0
Y සෑම් · 1 hour ago මට නම් මේක දකිනකොට හිතෙන්නේ අපගේ ජාතික සම්පතක් වන වන සතුන් ඉතාම ශීඝ්‍රයෙන් අපෙන් ඈත්වෙලා යනබවයි. තව ටික කාලෙකින් අපට මේ වගේ සත්තු පරණ පොත්පත් වලින් හෝ මේ වගේ ඡායාරූපයකින් තමයි බලන්න වෙන්නේ. අපේ මිනිස්සු ඉවක් බවක් නැතුව ඔවුන්ගේ නිජබිම් අත්පත් කරගෙන. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සත්තු දකින්ට ලැබෙන එකත් සතුටක්. (ස)
ගෑනු කටහඬක් අැහිලා ගහට නැග්ගාද දන්නෙ නෑ. (ස)
හෙට අනිද්දා ඕක විනාශ කරලා ජනාවාස හැදුවම වලහට කන්න වෙන්නේ නියඟලා තමයි ඉතින් (නි)
මට නම් මේක දකිනකොට හිතෙන්නේ අපගේ ජාතික සම්පතක් වන වන සතුන් ඉතාම ශීඝ්‍රයෙන් අපෙන් ඈත්වෙලා යනබවයි. තව ටික කාලෙකින් අපට මේ වගේ සත්තු පරණ පොත්පත් වලින් හෝ මේ වගේ ඡායාරූපයකින් තමයි බලන්න වෙන්නේ. අපේ මිනිස්සු ඉවක් බවක් නැතුව ඔවුන්ගේ නිජබිම් අත්පත් කරගෙන. (නි)
මමත් අහලා තියෙන්නේ පලු කන්න මේ ගොල්ලෝ ආසයි කියලා. (ස)
ගිරිගොරිස් ට එහෙම අකරතැබ්බයක් වෙලා වගේ ! (නදී)
ටික කාලෙකින් වලහෝ ඕවටත් අර සහතිකය ඕන කියයි (නදී)