අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ පාලමක් බලධාරීන් විසින් විවෘත කරනු ලැබූ සැණින් කඩා වැටුණු බව පැවැසෙයි.
පාලම කඩා වැටෙන දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. රතු පීත්ත පටිය කපා පාලම විවෘත කළ බලධාරීන් සහ කාන්තාවක් පාලම මතින් ඇවිද යෑමට සූදානම් වෙද්දී ඔවුන්ගේ බර දරා ගැනීමට නොහැකිව පාලම කඩා වැටුණි.
පහළට වැටුණු කිසිවකුට අනතුරක් සිදුනොවුණු බව ද පැවැසෙයි. බර දරා ගැනීමට නොහැකි වී කඩා වැටුණු පාලම දෙකඩ විය.
(රොයිටර්)
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විවෘත කළ සැණින් කොංගෝ පාලම කඩා වැටේ
rasika liyanage Wednesday, 07 September 2022 02:53 PM
දෙකක් නැහැ. චීන්නු හදපු එකක් වෙන්න ඇති...
SanthuWednesday, 07 September 2022 05:32 PM
කොහොමත් එහෙම වෙන්නෑ. පාලම් වලට චීන්නු හරි දක්ෂයි. කොන්ත්‍රාක් ක්‍රමය තමයි අවුල් යන්නේ...
Muditha Wednesday, 07 September 2022 03:27 PM
අල්ලසේ ප්‍රමාණය...!
විපරමා Wednesday, 07 September 2022 03:43 PM
යටිමඩි ගහලා යන්තම් ෂේප් වෙන්ඩ හදපු පාලමක් වෙන්ඩැ.
Prase Wednesday, 07 September 2022 04:11 PM
අනිවාර්යයෙන් ලංකාවේ ඉංජිනේරුවරයෙක් වෙන්න ඇති ප්ලෑන් එක ඇන්දේ..
ravinWednesday, 07 September 2022 07:17 PM
ළිඳේ ඉන්න මැඩියෙක් වගේ. ලංකාවේ ඉන්න ඉංජිනේරුවන්ගේ වැඩ බලන්න ඕනෑ නම් පැරැණි ඉංජිනේරු හාස්කම් වන සීගිරිය, යෝධ ඇළ, වගේ සිථාන පිළිබඳ අධ්‍යයනය කරන්න. මෑත ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් කළ කුලසිංහ ඉංජිනේරුවරයා ආදීන්ගේ චරිතාපදාන පොත් කියවන්න.
PereraThursday, 08 September 2022 12:19 AM
ඉතිහාසෙ දිහා බලලා වංසෙ කබල් ගගා චූන් වෙවී ඉන්න. මේ 2022.
de silva Wednesday, 07 September 2022 11:56 PM
ලංකාවේ හැදුවා නම් විවෘත කරන දවසේ දේශපාලකයා සමග ඕක මොනම විදියකින්වත් කඩා වැටෙන්න දෙන්නේ නැහැ යටින් මුක්කුවක් හරි ගහලා තියෙයි. අපේ පාලම් කඩා වැටෙන්නේ සති කිහිපයක් ගියාම. අසරණ මිනිස්සු කිහිපදෙනෙකුගේ අතපය කැඩිලා හතරපස් දෙනෙක් මැරිලා තමා නවතින්නේ.
චතුරි Thursday, 08 September 2022 02:46 AM
යානා අක්කයි සුමනදාසයි. වෙන්න ඔන නැකත් හදලා වැඩේ කරන්න ඇත්තේ. පසුගිය ටිකේ යානා අක්කා. රට සවාරි යනවා කියලා ඔවා තමයි කරලා තියෙන්නෙ. අපේ රටේත් කියක් නම් පාලුවට. මහ වැස්සට හොදාගෙන ගියද.
Bunny Preena Thursday, 08 September 2022 09:31 AM
කොංගෝවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ.