සිය නර්තන හැකියාව තුළින් කලාවට පිවිසුණු ඇය නමින් අෂි ශහේලිය. ශහේලි තමන්ටම ආවේණික ශෛලියකින් කණ්ඩායම් නර්තන කණ්ඩායමක් පවත්වා ගෙන යන්නීය. නව යොවුන් වියේ පසුවන ඇය "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.
ඔබ ගැන කෙටියෙන් හැඳින්වීමක් කළොත්?
මගේ නම අෂි ශහේලි, මට තාම අවුරුදු 20යි. වෘත්තීය විදිහට නර්තනය කරනවා. ඕන දේකට විවෘතව කතා කරනවා.
නර්තනය පිළිබඳව අදහස් එන්නේ කොහොමද?
පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් තිබුණේ නෑ. ඊට පස්සේ පාසලේ හදාරපු නර්තන දැනුම සමග පොඩියට නර්තන කණ්ඩායමක් පටන් ගත්තා.
නර්තන කණ්ඩායම ගැන කිව්වොත්?
අපේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවන් හයදෙනෙකු ඉන්නවා. ඒ අය ඉතා හොඳ නර්තන දක්ෂතාවලින් පිරිපුන් පිරිසක් කියලා කියන්න පුළුවන්. තවද මීරිගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ නර්තන කණ්ඩායමක් වීම ගැන ආඩම්බරයකුත් තියෙනවා.
නර්තන කණ්ඩායම හඳුන්වන්නේ කොහොමද?
Ashi with flash යන නමින් තමයි මගේ නර්තන කණ්ඩායම හඳුන්වන්නේ.
මේ වනවිට කොහොමද නර්තන කණ්ඩායමත් සමග තියෙන අත්දැකීම?
මේ වනවිට ප්‍රසංග 50 වැඩියෙන් දායක වී තිබෙනවා.
සාමාජිකයන්ගේ කැපවීම ගැන කිව්වොත්?
ඒ අය ගොඩාක් කැපවෙනවා. මේ නර්තන කණ්ඩායම ඉහළ තැනකට රැගෙන යන්න
ඉදිරි කටයුතු?
ඉදිරියේදී Ashi with Dancing academy නමින් නර්තන පුහුණු ආයතනයක් අරඹන්න සැලසුම් කරලා තියෙනවා
උදව් කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?
ප්‍රධාන වශයෙන් නුවන් වීරසිංහ අයියා. මගේ අම්මා. මගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවන්
ඩිලාන් ක්‍රිෂාන්ත
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විවෘත මනසකින් නර්තනයේ යෙදෙන ශහේලි