දරුවන් විසිඑක් දෙනකු ඛිහි කැර ‘‘අභිමන් මාතා’’ සම්මාන ලැබූ ගොඩකවෙල ඕපාත, වලේබඩ අසූ අට හැවිරිදි ඩබ්ලිව්.එම්. පොඩිනෝනා මාතාවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යැවුණු අවුරුදු මුදල් තිළිණය සබරගමු පළාත් සභාවේ සෞඛ්‍ය හා ඇමැති ප‍්‍රභාත් භාණු මුණිප‍්‍රිය මහතා ඇයට පිරිනැමීය.
මෙම මවගේ දරුවන්ගෙන් දැනට ජිවතුන් අතර සිටිති න්නේ දහදෙනෙක් පමණි.
පොඩිනෝනා මාතාවට මුණුපුරු මිනිපිරියෝ 41 දෙනෙක් සිටිති.
මි මුණුපුරෝද සිටිති
.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය මාතාවට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා.
අභිමන් මවුනි, ඔබ වැනි අම්මාවරු දැයට ආඩම්බරයකි.
තෙරුවන් සරණින්,දෙව් රැකවරණින් ආයුබෝවේවා!
අම්මේ ඔබ අපිට වාසනාවක්.ඔබට ආයුබෝ වේවා
මවුනි ඔබට දිගාසිරි ලැබේවා
මවුනි ඔබට දිගාසිරි ලැබේවා
දීර්ඝායුෂ ලැබීමට භාග්‍යය ලැබේවා
මගේ ආයුෂද රැගෙන තවත් කල් ඔබ ජීවත් වේවායි යන්න මගේ ප්‍රාර්ථනාවයි
අම්මේ, ඔබට බුදු සරණයි!
එතකොට මේ අම්මගේ ස්වාමිපුරුෂයා? එයාටත් සම්මානයක් දිය යුතුයි නේද?
අම්මේ, ඔබට දීර්ඝායුෂ ලැබේවා
මෑනියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඔබ පුංචි පවුල් හදන වත්ම්න් පරපුරට ආදර්ශයක්
අම්මේ, ඔබ සිංහල ජාතියට ආඩම්බරයක්.ඔබට දිගාසිරි!