(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අද මුළු ලෝකෙම විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ එය වැරදි සහ දුෂ්ට නිසා යැයි සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් සංඛ්‍යාවක් තියා ගැනීම මෙහි අරමුණ බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරයා සම්ප්‍රදායට විරුද්ධව කටයුතු කරන බවද ප්‍රකාශ කළේය
ඔහු මෙසේ පැවසුවේ විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකෙම? මේක ලංකාවේ ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කිරීමේ කොටසක්. හොරු රකිනවාද, ලෝකේ සතුටුද නැද්ද කියලාවත් අපට වැඩක් නෑ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම මගින් අධිකරණය කිසිවිටෙකත් රජයට පක්ෂග්රාහී නොවනු ඇත. යමෙකු ඒ පිළිබඳව වෙනත් අදහසක් ඉදිරිපත් කළහොත්, එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය.
දුෂ්ටයි කියන්නේ දූෂිතයන්ගේ පැත්තෙන් බලලාද, එහෙම නැතුව රාජපක්ෂ පවුලේ පැත්තෙන් බලලාද? කොහොම වුණත් මේ වෙලාවේ උදව් කරන්න වෙනවා. සල්ලි කොළ අච්චු ගහලා බැංකුවට ගෙනාවා. වෙලාවේ බේරගත්තනේ. කළගුණ සලකමු යාළුවා.
මෙයාට මුළු ලෝකයම කතා කරලා කියල තියෙනවාද දන්නේ නැහැ එයාලා විරුද්ධයි කියලා, සජිත්ට පස්සේ ස.ජ.බ.හොදම එක !