
(සුජිත් හේවාජුලිගේ)
කුමන බාධක ආවත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ගත් පියවර අඩියක් හෝ පස්සට නොගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ඒ මේ ආණ්ඩුවේ ස්වරූපය නොවේ යැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ බදුල්ලේ පැවති සමුළුවකදීය.
කුමන විරෝධතා පැමිණියත් රජය ගත් එම තීරණය වෙනස් නොකරන බවත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නඩු ප්‍රමාදය ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේ ගැටලු නිරාකරණයට ගත් සාධනීය පියවරක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව මෙතරම් බලයක් දුන්නේ නොබියව තීන්දු තීරණ ගන්න, කළයුතු දේ කරන්න. සුළුතර වරප්රසාදලාභීන් ගැන නොව, පොදු ජනතාවගේ යහපත සඳහා අවශ්‍ය දේ කරන්න. ජය!