කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපති හසිත මඩවල මහතා ඝාතන සැළැස්මේ සැකකරුකුවකු හා ඇමැති මර්වින් සිල්වා මහතාගේ හිටපු සම්බන්ධිකරණ ලේකම්වරයකු වු වු සිංගප්පුරු සරත්ගේ රුපියල් පහළොස් ලක්ෂයක් ගත්තැයි සැකපිට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩවත මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.
වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් කියා සිටියේ සියාම් ඝාතනයේ සැකකරුවකු කැර ඇති ඔහුට සාක්කි නැති නිසා ඔහු නොයෙක් නඩුවලට පැටැලවීමට රහස් පොලීසිය ක්‍රියා කරන බයි.
පොලිස් නිලධරයකු ලෙස ඔහු නොයෙකුත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරන්නට ඇතැයිද සිංගප්පුරු සරත්ගෙනුත් ඒ අනුව ප්‍රශ්න කරන්නට ඇතැයිද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිවැරදි නම් කිසිදු ගැටළුවක් නොමැත (නි)
දැන් සේරම කුණු බේරේ වැවට දාන්න වගේ ලෑස්තිය .
ශාක්ෂි නැත්නම් ඇයි මුලින්ම මෙයාව වැරදිකරුවෙක් කළේ? එතකොට ලක්ෂ 30 ක් ගත්තයි කියලා කව්ද කිවුවේ? කොහෙදන්ද හොයාගත්තේ? (නි)
ප්‍රදීපා නොදන්නා දේවල් නොකිය ඉන්න. (නි)
ජනතාවවෙනුවෙන් සපයන විනොදසමයකි වාස්ගේ කතාව ,එමනිසා වැඩිය බරාරුම්ව නොසිතන්න.
අයියෝ සල්ලි
මෙවන් නඩු ඉක්මනින් විසදන්න ඕනේ