රට පුරා බෞද්ධයෝ ප්‍රතිපත්ති පුජාවලට මුල් තැන දෙමින් වෙහෙර විහාරස්ථානයන්හිදී සිල් සමාදන් වුහ.
ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරය අසලදීද උවසු උවැසියෝ පන්දහසක් පමණ සිල් සමාදන් වුහ.
කග කරුණාරත්න
දඹුල්ල කාංචන කුමාර ආරියදාස
කතරගම කේ ඩී දේවප්‍රිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට සුභ වෙසඟක් වේවා!ලංකාදීප පුවත්පතේ සියලුම දෙනාටත්, එසැණට ලියන හිතවත් ඔබ සැමටත්, මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා!මගේ මෑණියනුත් අද සිල් සමාදන් වුණා. නමුත් මගේ දෑතින් දානය පිළිගන්වන්නට මා කළ පින් මදි වුණා. මවුනි, ඔබට මේ වෙසක් පුන් පොහෝ දින දිර්ඝායුෂ පතන්නම්, ඈත දුරු රටක සිට...!!! (නි)
සාධු සාධු සාධු! (නි)
පිරිමි අයගේ සහභාගිත්වය බොහොම මදි (නි)
ඒක නම් ඇත්ත ජයන්ත (නි)
ඉතා සතුටුයි මේ පින්තුර දුටුවාම. ඕස්ට්‍රේලියාවේ සිටින අපිත් සිල් සමාදන් වෙනවා. නමුත් අපේ සිල් වැඩසටහන් තිබෙන්නේ සෑම මසකම අන්තිම සෙනසුරාදා. රැකියා නිසා ඉතා කාර්ය බහුල වුනත් ලංකාවේ තරම් පන්සල් නැති වුනත් හැකි පමණින් අපිත් පින් දහම් කර ගන්නවා. (නදී)
අපේ නමි පිරිමි තමයි දාන ශීල භාවනා වල යෙදෙන්නෙ. කාන්තා පාර්ශවය ඒ අයට උදවු කරනව. (ස)
බශීර් අපි නමි එහෙම නෙවෙයි. ඒකෙ අනිත් පැත්ත. (ස)
බෝතල් ටිකක් තිබිබා නමි පිරිමි ටිකක් ගෙන්නා ගන්න තිබිබා. (ස)
ගුනේරිස්ගේ කතාව නම් මසුරන් වටිනවා ....!!!(දී)
සුපින් බර වෙසක් තෙමගුලක් වේවා (දී)
මෙත් සිසිලෙන් ලක් දෙරණ නැහැවේවා.සැම සිත්තුල කරුණාව දයාව උපදීවා.අකල් මරණ සැම උවදුරු දුරු වේවා.මගේ ලක් මෑණි සුවහස් කල් වැජබේවා.(දී)
අපි අපේ කසිප්පු සංස්කෘතිය නැති කරමු. දරුවෝ යහමගට යවමු. සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත්වෙත්වා! (නදී)
ගුනේරිස්ගේ කතාවට හිනා වෙලා පන යනවා . (ස)