සම්බුදු තෙමඟුල සමරන වෙසක් පෝය එළැඹෙන සෙනසුරාදා රටපුරාම පෙහෙවත් සමාදම් වීම් ඇතුළු ප්‍රතිපත්ති පුජාවට මුල්තැන ලැබෙතියි අපේ වාර්තාකරුවෝ කියති. වෙසක් තොරණ හා සැරැසිලිද කොළඹ හා ප්‍රධාන නගරවල දක්නට ලැබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදූ සාදූ සාදූ
පුදුමාකාරයි
සාධු සාධු සාධු
අපේකම අපිට වටී.
ලංකාවට දුවගෙන එන්න හිතෙනවා. මේවා දකිනකොට නම් ඉවසගෙන ඉන්න අමාරුයි.
ලෝ වාසී සැමටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා.......!!!!
සාදූ........සාදූ......සාදූ.........!!!
අනේ ඔව් අපේ රට අපට වටිනවා..දුවගෙන එන්න හිතෙනවා දන්සැල් කන්න....
දර්ශණීයයි.. ආමිස පූජාව මෙන්ම ප්‍රතිපත්ති පූජාවද අගනේය... පින් සිත් ඇතිවේවා කුසල් පීදේවා නූපන් කුසල් ඇතිවේවා උපන් අකුසල් දුරුවේවා සුබ වෙසක් දිනක් වේවා!!
සාදූ........සාදූ......සාදූ.........!!!
අපේ උරුමය අපි රැක ගමු.......සාදු.!!
ලංකාවට දුවගෙන එන්න හිතෙනවා. මේවා දකිනකොට නම් ඉවසගෙන ඉන්න අමාරුයි... සැමටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා.
හොදයි(දී)