වෙසක් පොහොය දින පෙරවරු හතේ සිට පසුදින පෙරවරු හත දක්වා විසි හතර පැයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 11300 ක් ගමන් කර ඇති බවත්, ඉන් රුපියල් ලක්ෂ 33ක ආදායමක් ලැබුණු බවත් අධිවේගී මාර්ග ආරංචි කියයි
වෙසක් පොහොය දින පෙරවරු හතේ සිට පසුදින පෙරවරු හත දක්වා විසි හතර පැයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 11300 ක් ගමන් කර ඇති බවත්, ඉන් රුපියල් ලක්ෂ 33ක ආදායමක් ලැබුණු බවත් අධිවේගී මාර්ග ආරංචි කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සල්ලි ඉතින් චීනෙට තමයි අවුරුදු 30ක් යනකල්, ඊට පස්සේ අයෙමත් පාර හදන්න එයාලටම කොන්ත්‍රාත් දුන්නම හරි. ලංකාවේ මිනිස්සු නැහැ. ඉංජිනේරුවෝ නැහැ. හරියට අපිත් මැද පෙරදිග රටවල් වගේ. උතුරේ ඔක්කොම ඉන්දියාවට, අනිත් ටික චීනෙට. අපිට අලුත් ජොබ්ස් නැහැ. මිනිසුන් දියුණු වෙන්නේත් නැහැ අනේ කාලේ වනේ වාසේ.(නදී)
අපි කොච්චර පම්පෝරි ගැහුවත් විදේශ නයමුදල් සහ තාක්ෂණය නැතුව අපිට තවම අධි වේගී පාරක්වත් හදාගන්න බැහැ. හේතුව අපේ හොරකම , කොමිස් ගැසීම සහ නෑයන්ට සැලකීම , යුද්ධෙත් ඉවරවෙලා අවරුදු 4 වෙනවා. නමුත් ඒකේ ප්‍රතිලාභ ජනතාවට ආර්ථික වශයෙන් දැනෙන්නේ නැහැ. නමුත් සමාජයේ එක්තරා පන්තියක් කළු සල්ලි හාවිතා කරමින් සුඛෝප භෝගී ලෙස ජිවත් වෙනවා. මෙතැන වෙන්නේ දේශ ප්‍රේමය ඉදිරියට දමා ජනතාව රවටා මුදල් ගසා ගැනීමක්.(නදී)
දැන් ඔය ආදායම ආණ්ඩුවටද? චීනයටද? (නි)
රටට ආදායමක් හැටියට හොඳයි මේවා රටට ලැබෙනවා නම්. එහෙත් මේවායේ නිල අයිතිවාසිකම තාමත් ලංකා රජයට නැහැනේ. රටක් හැටියට තම දේශීය අරමුදල් සහ තාක්ෂණය යොදාගෙන ඉදිරි ව්‍යාපෘති ගොඩනගනවා නම් හැම අයිතිවාසිකමක්ම ආඩම්බරයෙන් දේශීය අපිටම භුක්තිවිඳිය හැකියි (නි)
එතකොට වියදම කීයද? පොලී මුදලයි, චීනෙට කීයක් ගෙවන්නයි තියෙනවද? ඒ ඔක්කොම අඩුකරපුවහම සුද්ද ආදායමක් තියෙනවද? (නි)
අධිවේගී මගේ මගී බස් රථ වලින් මගින්ගෙන් අයකරන බස් ගාස්තුව අඩු කරන්න.මේ මාර්ගයේ ප්‍රතිලාභ දුප්පත් ජනතාවට ලබාදෙන්න (නි)
රොහාන් , ආඩම්බර නැතිව තැන කියන්නකෝ අපටත් දැනගන්න.(නදී)
සල්ලි කරයෝනේ අදි වේගේ යන්නේ සැප කාර්වලින්. සල්ලි ගන්නේ රටේ සංවර්දනයටනේ. මොනවටද බෙරිහන් දෙන්නේ ? (නදී)
මේ මුදල් ඔක්කොම යන්නේ ආණ්ඩුවටද? (නි)
අධිවේගී ආදායමක්.(නදී)
කී දෙනෙක් සෝවාන් උනාද?(නදී)
අවුරුද්දකට ඔය වාගේ දවස් කීයක් තියේවිද?(නදී)
ඔය මුදල් යන්නේ ආණ්ඩුවට නොවේ.(නදී)
හැමදාම නැහැ. ඔය වගේ උත්සව දවස් වල විතරයි.(නදී)
මොනවා උනත් මේ මාර්ගය දැන් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා . ඒක අත්‍යවශ්‍ය එකක් බව පේනවා.(නදී)
ආදායම නිසි පරිදි නිසි තැනට නිර තුරුව බැර වෙනවාද?නිසි බලධාරීන්ගේ යුතුකම මේ ගැන විපරමින් සිටීමයි.(නදී)
ඔය ආදායම් අරගෙන මොනවා කරනවද දන්නේ නැහැ, නුවර කොලඹ පාර හදන්න පුළුවන් හරියට කරනවානම්.(නදී)
අදිවේගී මාර්ග හැදුවම කෑ ගැහුවා. බලනකොට ඔය කට්ටියත් යන්නේ මේවගේම තමයි. (නදී)