ආගමික සමගිය මහා ඉහලින් සංකේතවත් කරමින් කොළඹ මාළිගාවත්තේ මුස්ලිම් ප්‍රජාව වෙසක් සැරසිලි වලට අත හිත දෙති.
වර්ණ විදුලි බුබුළු වැල් මහා පාරේ එල්ලති . මුස්ලිම් තරුණයින්ගේ උනන්දුව කැපි පෙණිනි 

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි. ඉදිරියටම යන්න
දඹුල්ල සිද්ධියට හොද ආදර්ශයක්
හොද වැඩක් සහෝදරයා, බොහොම හොද වැඩක්
ගොඩක් හොදයි සහෝදරවරුනි, අපි සැවොම ශ්‍රී ලාංකිකයෝයි
ඔබ රටට පෙනුවූ ආදර්ශයට අපෙන් සුභ පැතුම්!
උතුරේ යුදධය දිනන්නත් මුස්ලිම් සිංහල එකට වැඩ කළා අපි දෙගොල්ලන්ට සමගියෙන් ඉන්න පුළුවන්
ආගමික උන්මාදයෙන් පෙලෙන අයට යස ආදර්ශයන්
දඹුල්ලට හොද පිලිතුරක්
මේවා පෙන්නන්න ඕනි රටේ ඉන්න ඔළුව නැති ලොකු මෝඩයින්ට තමයි
මගේ ජාතිය ගැන මම ආඩම්බර වෙනවා
දඹුල්ලේ සමහර කොටස් වලට මෙය හොද පාඩමක්
අන්න රටේ සමගිය... මෙන්න ජාතික එකමුතුව...
අපි කවදත් එක මවකගේ දරුවෝ
හොඳයි හොඳයි බුදු සරණයි දෙවි පිහිටයි. හැබැයි මේව්වා පෙන්න බැරි කට්ටියකුත් ඉන්නවා.
හොඳයි හොඳයි බුදු සරණයි දෙවි පිහිටයි. හැබැයි මේව්වා පෙන්න බැරි කට්ටියකුත් ඉන්නවා.
සමහර මිනිස්සුන්ට මේවා දකිද්දි ඇස්වල කටු අනිනවා වගේ...
රට ගැන ආඩම්බරයි.(ස)
දැන් ලංකාව ගොඩක් දියුණුයි
මේ උදව් කරන්නේ මොකටද කියල කලින්ම කිව්වනම් තමා හොද......(ස)
සමගිය බලය වේ
කොච්චර ලස්සනද අපි හැමෝම එකමුතු උනොත්,,සුභ වෙසක් මංගල්ලයක්
හික්ස් මේ නගර සභාවේ කම්කරුවො නේ
මෙය පිටුපස ක්‍ෂුක්‍ෂම සැලැස්‌මක් අති බව පෙනේ...
ඔක්කොම මුස්ලිම් ජාතිකයෝ ආගම්වාදී නැහැ. ඒ වගේම තමා හැම සිංහලයම ආගම්වාදී නැහැ.
මේක තමයි රටේ සමගිය. එක තේරුම් ගන්න. මේ මුස්ලිම් තරුනයන් කරන මෙහෙවර අගයමු. ඔබට ස්තුතියි...........!!!!!!!!!!!
මුස්ලිම් කඩවල් වලින් තමයි වෙසක් බල්බ් එකත් ගන්නවෙලා තියෙන්නේ.
ඒක හොඳ වගකීමක්
අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ, මේක හැමෝටම හොඳ ආදර්ශයක්
ලොකු පුටුවල ඉන්න ඩේශපලුවො තමයි ආගම් ගිනිතියල මිනිස්සු නන්නත්තාර කරන්නෙ
සිදුවිය යුතු දෙයක් ඔබට ජයවේවා.
කියලා නිම කරන්න බැරි තරම් අගනා වැඩක්
පිස්සු දේශපාලඥයින්ට නියම උත්තරයක්
ආගමික විතරක් නොවෙයි, ජාත්‍යන්තර සහජීවනයත් ප්‍රදර්ශනය කරනවා. මුස්ලිම් ජාතිකයෙක් වෙලත් යස අගේට ඇමරිකානු කොඩිය ප්‍රදර්ශනය කරන අපූරුව බලන්නකො.
මෙහෙම සමගියක් දකින්න ලැබීම ගැන හරිම සන්තෝෂයි
පුශ්නයක් උණා කියලා අපි මරා ගන්න හොද නෑ. කතා බහ කරලා විසදා ගන්න ඕනි
සෑම ආගමක්ම කියා දෙන්නේ යහමග යන්නයි
පිරිසිදු චේතනාවෙන් කරන වැඩක් නම් ඔවුන් මේ මොහොතේ ලොකු පිනක් රැස් කර ගත්ත වෙනවා. සම්බුදු රජාණන් වහන්සේගේ අමා ධර්මය ජාති ආගම බේදයෙන් තොරව කාටත් සුවය පිණිසම පවතිනවා. බලන්න මුස්ලිම් වූ ඔබ අරාබියේ ඉපදුනාට වැඩිය ලංකාව වගේ බොදු දහම ඇති රටක ඉපදීම නිසා පින් රැස්කිරීමටත් හැකි වෙලා, ඔබලාටත් ධර්මය ඇහෙනවා, සම්බුදු රජාණන් වහන්සේව දකින්න පුළුවන්, සිල්වත් ශ්‍රාවකයන් දකින්න ඇසුරු කරන්න පුළුවන්, උපාසක උපාසිකාවන් දකින්න පුළුවන්, මොන තරම් ලාභයක්ද!!! ඔතනින් නොනැවතී ධර්මය අවබෝධ කරන්න උනන්දු උනොත්, බුද්ධි සම්පන්න උනොත් මනුෂ්යෙයෙක් ලෙස මේ ලබා ඇති අති දුර්ලභ භාග්‍යය ඔබට හිත සුව පිණිසම හේතු වෙනවා. ලැබූ මිනිසත් බවේ අරුත ධර්මය දැකීමයි , ජීවිතය ඉතා කෙටියි, ජාති, කුල ආගම භේද වලට වෙලාවක් නැහැ.