බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් රවිදු ගුණවර්ධන විසිහතර පැයක් රහස් පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහාබිදීන් මහතා අද (08) නියෝග කළේය.
රවිදු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත්‍රයෙකි.දෙදෙනාම මේ සිද්ධියේ සැකකරුවෝය.රවිදු සමග අත්අඩංගුවට ගත් දිමුතු ශ්‍රි මාල් හෙට්ටිආරච්චි ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
විසි හතර පැය අවසානයේදී රවිදු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඔහු අධිකරණ වෛද්‍ය නිලධරයකු වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එවිට තිරණයක් ගන්නා බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි කියන්නේ මල්ලී කරන්න පෙර හිතා බලන්න කියලා. (ස)
මේ ව්‍යාපාරිකය ධනවත් වුනු හැටි අර මේ ලඟදි අර රේගු නිලධාරීන් කිව්වේ.අධර්මයෙන් මුදල් උපයන අය වැනසෙනවා මයි. බුදු වදන හැමදාටම සත්‍යයි.(දී)
එහෙනම් මෙයාලා නිදහස් කරමු නේද "වීර "? (නි)
අපේ රටේ මිනිස්සු ඇත්ත නැත්ත කරන්න නැත්ත ඇත්ත කරන්න හරි දක්ෂයි.මොනවා වුණත් ඔබට සහ ඔබේ පියාට විරුද්ධව ගෙන යන චෝදනා සියල්ලේ ඇත්ත කවදාම හරි එළිවේවි.එතෙක් ඉවසන්න (නි)
වැරදි කලොත් කවදා හෝ දඩුවම් ලැබෙනවාමයි. (ස)
කරන කළට පව් මිහිරිය මී සේ. විදින කළට දුක් දැඩිවෙයි ගිනි සේ. (ස)
මෙහෙම වෙලත් මෙයාගේ තියන හිනාව (ස)
කිසිම වරදක් නැති මිනිහෙක්ව වද දීලා මරනකොට ඒ මිනිහට ඇති වුණ හැගීම මතක් වෙනකොට මට නම් මේ ගැන කිසිම අනුකම්පාවක් හිතෙන්නෙ නැහැ. අපි පොඩි කාලේ හොදට ධර්මය ඉගෙන ගත්තා.ඒ හින්දා අපි දන්නවා දිට්ට ධම්ම වේදනීය කර්මය කොයිතරම් බලවත් ද කියලා (නි)
මේ පිය,පුතු දෙදෙනා ගැන මට හැගෙන්නේ එඩිතර බවක්. දෙන්නම හැංගෙන්නේ නැතුව මුහුණ දීමට සුදානම්. අද ලංකාව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. (නි)
බලන්න කොච්චර අපුරු තරුණයෙක්ද? ඇයි මේ තරුණයාව පුනරුප්ථාපනය කරලා හමුදාවේ ඉහළ තනතුරක් දුන්නා නම් හොද නැද්ද? (නි)
දෙමව්පියෝ නිසා ළමයි මේ වගේ තත්වයට වැටෙන්නේ. හොඳ දෙමව්පියෝ ළඟ හිටියනම් මෙයත් හොඳ පුතෙක් වෙන්න තිබුණා. (ස)
පැය විසිහතරක් තියාගන්නේවත් මොකටද? දඩුවම් දෙන්න (නි)
හිනා වෙන්න පුතේ. දෙයියන්ගේම පිහිටයි! (නි)
මිනී මැරුවොත් ධර්මයෙන් දෙන දඩුවම් අනිවාර්යයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය එයට හොදම උදාහරණයි (නි)
මෙයා එහෙම දෙයක් කළා වෙන්න බැහැ. තාත්තා වගේම මෙයත් හරි අහිංසක පාටයි. (නි)
පියාගේ හොද වැඩ අගය කරමු.පුතේ, නුඹට අධිකරණයේ පිහිට ලැබේවා! (නි)
මෙයා බොහෝ විට අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඉඩ තියෙනවා. පෙනෙන්නේ නැද්ද හිනාව. (නි)
වීර, ඒ හින්දා එයාව මරණ එක හරිද ? රටේ නීතියක් කියලා දෙයක් තියනවා නේද? (නි)
වැලිවේරිය සිදුවීම අමතක වෙයිද දන්නෙනනැහැ දැන්? මොහු සියාම් ඝාතනයේ සැකකරුවෙක් නම් ඇයි මීට කලින් ඇල්ලුවේ නැත්තේ? (නි)
මොනවා වුණත් අම්මල පුතාල තාත්තල හැමවෙලේම ඉන්නේ හිනාවෙලා (අ)
උපරිම දඩුවම් දීලා මිසක් නිදහස් කරන්න නම් එපා (නි)
නරක දෙමව්පියන්ගේ හොද ලමයිනුත් ඉන්නවා. (ස)
නදීගේ කතාව හරි. පොලිසියේ ඉහළ නිලදාරියකුගේ පවුලේ අය නිහතමානිව හොදින් හිටියා නම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. සමාජයේ ඉහළින් ඉන්න අය මේ වගේ දේවල් කරද්දී අනිත් අය වැරදි කරන එක සාමාන්‍ය දෙයක් වෙයි. (නි)
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී. (ස)
ලබන සතියේ මෙයාට අසනීප වෙනවා.ඉන්පසු බන්ධනාගාර රෝහල්ගත වෙනවා.ඉන්පසු සැමදා සතුටින්. (නි)
අනේ තාත්තගේ පුතා! (නි)
තරුණ ජීවිතයක් නිරපරාදේ විනාශ වෙනවා.දෙමව්පියන් මොන වැරදි කලත් දරුවන් බුද්ධිමත් නම් මෙහෙම වෙන්නේ නෑ .අපේ සමාජයේ වයස් භේදයකින් තොරව සියලු දෙනාටම ඉගෙනගන්න හොඳ පාඩමක් මෙතන තියෙනවා. (ස)
පුතා ,පොඩි කාලෙ මොකක්හරි විශේෂ සිද්ධියක් වුණාද? (නි)
කොහොම වුණත් අන්තිමට වෙන දේ දන්නා නිසා වෙන්න ඇති හිනා වේවි යන්නේ තාත්තා වගේම. (නි)
කළ වැරදි පාපොච්චාරණය කරන්න ඒ කාලය ඇතිද මන්දා? (නි)
කෝ අර බන්දුල පෙරේරා? මේවත් සාදාරනීකරණය කරයිද දන්නේ නැහැ. (නි)
අපිට අදහස් ලියන්න ඉඩදෙන්න (නි)
මෙය හොද හොකී ක්‍රීඩකයෙක් (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය වෙන්න ඇති පල දුන්නේ. තාත්තා නම් වීර පොලිස් නිලධාරියෙක්.කොන්ද පන ඇති ශක්තිමත් පිරිමියෙක්, පුතා එඩිතර කොල්ලෙක්. නඩුව අහලා දඬුවම් කරාවි උසාවිය (නි)
කවුරුත් නොදත් රහසක් මම දන්නවා (නි)
අධර්මයෙන් හම්බ කරන එක හරියට නිවෙන්න යන පහනේ දැල්ලේ එළිය වාගේ.ලොකු එළියක් කෙටි කලකට. (නි)
විදවනකොට තේරෙයි (නි)
මහේස්ත්‍රාත්තුමනි, වහාම දඩුවම් දෙන්න. කෝ අර මුස්ලිම්ස්ලට එරෙහිව අදහස් දාන ටික? (නි)
බන්දුල , ජාතිවාදී කතා කියන්න එපා (නි)
වීර,එයා මොන විදිහට සල්ලි හම්බ කළත් ඔයාට මොකද? (නි)
බන්ධනාගාරයේ බස් එකේ අරන් එනකොට සහ අරන් යනකොට අපේ මාධ්‍යවේදීන්ට මෙයා මොනවා කිය කියා යයිද දන්නේ නැහැ. (නි)
මං මේ කල්පනා කළේ වාස් ගුණවර්ධනට ඉහළට යන්න උදවු කළ අයට මොනවා හිතෙනවා ඇද්ද ? (නි)
මේ ගැන අන්තර්ජාලයෙන් සත්‍ය හෙළි කරලයි තියෙන්නේ. (නි)
තාත්තාගේ බලය අතට අරගෙන මෙයා මෙහෙම මනුස්ස ඝාතනයකට සම්බන්ධ වී ඇත්නම් උපරිම දඬුවම් දිය යුතුයි (නි)
මේ වගේ අය හිරේ ගිහිල්ලා වැඩක් නැහැ. (නි)
පවු අහිංසකයා, දුක හිතෙනවා දැක්කහම (නි)
පුර්ණ සමාජ ස්ථරය කඩා වැටීමේ පෙර මග ලකුණු පහළ වී ඇති සෙයක් පෙනේ (නි)
අපේ රටට මොකද මේ වෙන්නේ? (නි)
රවිදු ගුණවර්ධන මුදලින් කප්පම් අරන් නැහැ නේද? (නි)
මුස්ලිම් අය මොකද දන්නෙ නැහැ මේ ගැන කියන්නේ? (නි)
අර දේශපාලුවෝ වගේ නැතුව සිංහලයට අවංකව සේවය කරන මෙතුමයි මෙතුමාගේ පුතාවයි හිරේ දැම්මට සමහරුන්ට නම් හරි සතුටු ඇති නේද? (නි)
මොහොමඩ්,ඔහෙලගෙ ජාතිවාදේ පේනවා.නිකම් අපිට ජාතිවාදී කියන්න එන්න එපා. (නි)
අන්තර් ජාලයේ තියෙන, මෙයාගේ හරඹ මෙතන සිටින හිනාවෙන්ම ඔප්පු කරනවා. (නි)
මස ගණනක් හැංගි මුත්තන් කළාට පොලීසියට කොටු වුණා නේද පුතේ ... (නි)
මුස්ලිම් ඔයාලා හැමෝම ව්‍යපාරිකයව එක වගේම සාධාරණිකරණය කරන්නේ ඔබගේ ජාතියේ කෙනෙක් නිසා නේද? (නි)
මාංචු දාලා මූණ වහගෙන යන කලාව මෙයාල වෙනස් කළා. අනේ වාසනාවන්! (අ)
මොහමඩ් සල්ලි හම්බ කරන විදිහ හරාම් නොවෙන එකක් වෙන්න ඕන. කොහොම හම්බ කලාම ඔයාට මොකද කියල අහන්න එපා. එහෙම බැහැ තේරුනාද? (අ)
වාස් අමාරුවේ දාපු අය ළඟදීම හෙළිවේවි මයේ හිතේ.(නදී)
තාත්තයි පුතයි සින්දුවක් කිය කියා කඩේ ගියානම් මේ වගේ විපත් වලින් නිදහස් වෙන්න තිබුනා. දැන් ඉතින් බයිලා කියලවත් නිදහස් වෙන්න බලන්න.(නදී)
සිංහලයට සේවය කරන්නේ අනික් ජාතීන් මරාදාලද? අනිසි බලය ලැබුනම වැරදි තැන් වලට ප්‍රතිපල බොහොම භයානකයි (අ)
දැන් ඉතින් හම්බකරපු සල්ලි ටික නීතිඥයන්ට ගෙවුවම හිරේ හිය වගේ තමයි. (අ)
කව්රු මොනවා කිව්වත් කියන තරම් වරදක් කරලා නෑ ඇත්ත කතාවනම් කැලණිය හදන්න ගිහිපු එකේ කරුමේ තමයි. පල දෙන්නේ කවද හෝ සත්‍ය හෙලිවෙයි. (අ)
සත්‍ය පාල .., ඔයා කීවා හරියටම හරි ..,!මන් දැක්ක වෙන පුවත් පතක තියෙනවා මෙයා දරුණු ඇදුම රෝගයකින් පෙළෙනවා කියල ,(අ)
'පිටිගල' නමින් අදහස් ප්‍රකාශ කරන කෙනාට සුබ පතනවා. (අ)
අනේ දුප්පත් අහිංසකය, මොන වරදක් කරලද මේ? තවම කිරි බොන වයසේ දරුවා, (අ)
අනේ දැන් අසනීපෙන් ඉන්න කොලු පටිය දෙවියනේ, (අ)
තවම දැලි රැවුල වත් ඇවිල්ල නැහැ, කටේ කිරි සුවදවත් ගිහිල්ල නැහැ දෙවියනේ, (අ)
ඇයි මොහොමඩ් නුඹත් සල්ලි හම්බකරන්නේ වංචාවෙන්ද? ඒක නේද මගෙන් කොහොම සල්ලි හම්බ කරත් මොකෝ කියල අහන්නේ. ඇයි වංචාවෙන් සල්ලි හම්බ කරන්නේ? (නදී)
මොහොමඩ්, ඔබගේ ජාතිවාදය අදහස් වලින් සක් සුදක් සේ පැහැදිලි වෙනවා.(නදී)
මේ එක පවුලක් විතරයි. තව මේ වගේ පවුල් කීපයකම මේ රටේ ඉන්නවා. ඒ ගොල්ලන්ටත් කවදා හරි මේ ඉරණම අත්වෙනවා.(නදී)
පොලීසියේ පුත්තු මන්ත්‍රීලගේ ඇමතිලගේ අයට දෙවැනි නැහැ. (නි)
නීතිය සැමදා නිසිලෙස ක්‍රියාත්මක වේවා! මට තියෙන ප්‍රශ්නය ඇයි සමහරුන්ට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියලා. (නි)
දිලිප්,වීර,මම මේකේ අදහස් දාපු මොහොමඩ්,ෂෙරිෆ් වැනි අනිත් මුස්ලිම් අය වගේ ජාතිවාදී වෙලා අර මැරුණු කෙනා මුස්ලිම් කියලා එයාව හා පැටියෙක් කරන්නේ නැහැ. මෙතුමා නිවැරදි නම් මෙතුමටයි,පුතාටයි ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
මේ ව්‍යාපාරිකය ධනවත් වුණු ආකාරය මේ ළගදී හොදින්ම පැහැදිලි වෙලා තිබුනා.නරකින් හම්බ කරන සල්ලි වලින් වැඩි කල් සැප විදින්න බැහැ. කොහොම වුණත් නීතිය සැමට සාධාරන විය යුතුයි.වරදට දඩුවම් ලැබෙන්න ඕනෑ. ඒ නිසා මෙයාලා වරදක් කළා නම් දඩුවම් විදිය යුතුයි.එළිපිටම මේ රටේ නීති පද්ධතිය හොදින් ක්‍රියාත්මක වෙන බවට උදාහරණ තමයි මේවා. (නි)
ඔය පොඩි පුතාට හිතාගන්න බැරි ලෙඩක් හැදිලා අනිවාර්යෙන්ම රෝහලකට ඇතුල් නොකලොත් මම මගේ ශරීරයේ වටිනාම කොටසක් කපලා දමනවා (නි)
අනේ ඉතින් එයා පොඩි දෙයක්නේ අරගෙන තියෙනවා කියන්නේ (නි)
කට්ටිය මෙතන නොදන්නා දෙයක් අල්ලගෙන අදහස් දානවා (නි)
කලින් දැකලා පුරුදු කෙනෙක් ෆොටෝ එකේ ඉන්නවා (නි)
මේවායේ ඇත්ත මොකක්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. වාස් ගුණසේකර කියන්නේ අපේ රටට විශාල සේවයක් කළ කෙනෙක්. මෙතුමාට සහ පුතුට ඉතා ඉක්මනින් නිදහස ලැබේවි (නි)
වාස් ගුණසේකර කියන්නේ අපේ රටට විශාල සේවයක් කළ කෙනෙක්. මෙතුමාට සහ පුතුට ඉතා ඉක්මනින් නිදහස ලැබේවි. ඒ වගේම ඔය ෂියාම් කියන කෙනත් හොද කෙනෙක් නම් නෙවෙයි. තවත් එක් වෙළෙන්දෙක් පමණයි. ඒ බව මා හොදින්ම දන්නා කරුණක්.(නදී)
මිනිස්සු නොදන්නා එක දෙයක් තියෙනවා, නීතියෙන් බේරුනත්, සොභා දහමින් නම් බේරෙන්න බැරි බව, සැප විදපු කට්ට්ටියනේ, දුක මොකක්ද කියලත් දැන ගන්න එපායැ. අනේ හැබැටම අම්මට බැරි උනාද මේ පුතාව හදා ගන්න. ෂියාම් ආගම අදහන කෙනෙක් නිසා මිනී මරුවන්ට බේරෙන්න බැරි උනා.(නදී)
රවිඳුගේ හැඩි දැඩි පෙනුමට මම හරි කැමතියි.(නදී)
මේ අදහස් දැක්වීමේදී බොහෝ අයගේ ප්‍රවනතාවය උදක් පැහැදිලිවිණි. එක්කෙනෙක් දෙන්නෙක් හැර බහුතරයක් ලියන්නෝ නිදහස් මත දරන්නන් බව මා ඉතාමත් සතුටින් සදහන් කරමි. නිදහස් චින්තනය අපි වාගේ මිනිස්සුන්ට අවශ්‍ය කරන දෙයක්. එතකොට අපට නායකයෙකුගේ වහලෙක් වෙන්න ඕනේ නැහැ. කාලය විසින් සියලු දේම විසදේවි. හොද දේට හොදයි කියන්නත් වැරදිදේ ප්‍රසිද්දියේ විවේචනය කිරීමත් මානුෂික අයිතියක්. ඒක මාධ්‍යවේදීන්ගෙත් සදාචාර ගුණයක්. ස්තුතියි.(නදී)
එතකොට මොහොමඩ් කියන්නේ කොහොම සල්ලි හෙව්වත් කමක් නැහැ කියලද?(නදී)
වීරා, බන්දුල පෙරේරා ජාතිවාදී අදහස් දානවා. ඒ අය ජනතාවට කියන්නේ අපේ සල්ලි කාරයෝ මරලා දාන්න කියලද?(නදී)
අනේ අනේ මෙයාගේ මුනේ ලස්සන.(නදී)
වීරට නම් ඔලුව කොලොප්පන් වෙලා ?(නදී)
අය්යෝ මේ සමහර කට්ටිය වෙන නම් වලින් උදාහරණයක් (ෆාතිමා අබ්දුල්ල) මම නුඹව දනිමි.(නදී)
මේ දවස් වල ඉඳ හිටලා, අතරින් පතර හිත සන්තෝස වෙන කතාත් අහන්න ලැබෙනවා. හුරේ.(නදී)
පුළුවන් උපරිම දඩුවම දෙන්න. අනිත් පුතාලටත් පාඩමක් ඉගෙනගන්න. නීතිය සැමටම පොදු වෙන්න ඕනා.(නදී)
"මේ ව්‍යාපාරිකය ධනවත් වුණු ආකාරය මේ ළගදී හොදින්ම පැහැදිලි වෙලා තිබුනා. නරකින් හම්බ කරන සල්ලි වලින් වැඩි කල් සැප විදින්න බැ - බන්දුල පෙරේරා" බන්දුල පෙරේරෝ දැන් තෙරෙනේවද මිනිස්සු කියන දේ හරි කියලා. (නදී)
මම මේ හැමදාම හෙව්වෙ ලෝක පාලක දෙවිවරු කොයිබද කියලා. ඉන්නවා ඉන්නවා වැරදි කළ උන් ලෑස්ති වෙලා ඉන්න වෙයි.(නදී)
වෙන තාත්තල තමන් අපරාධකරුවෙක් වුනත් තමන්ගේ දරුවෝ තම අඩිපාරේ එනවට කැමති නැහැ. තමන් කරන අපරාධ පුත්තු දැනගන්නවටවත් සමහරු කැමති නැහැ. ඒකට මේ දෙන්නා. අහෝ දෙවියනි!(නදී)
මෙතන අදහස් දමන සමහර අයත් එයත් එක්කම හිරේට ගියොත් කට්ටියටම හොඳට එකට ඉන්න පුළුවන් ... (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, බොහොම මදි. එළිපිටම රටේ නීති පද්ධතිය හොදින් ක්‍රියාත්මක වෙන බවට දෙන්නද තව උදාහරණ? (නි)
හැමදේටම වැඩියෙන් සල්ලි වලට තැන දුන්නහම මේක තමයි වෙන්නේ (නි)
බන්දුල පෙරේරා, ඔයා බලන්නේ මොන ටීවී නාලිකාවද? (නි)
මම නම් මේ ක්‍රියාව අනුමත කරන්නෙ නැහැ. අමතක කරන්න එපා, වාස් ගුණවර්දන කියන්නෙ හොද පොලිස් නිලදාරියෙක්. එක වරදකට සැකකාරයෙක් වුණා කියන්නෙ, එයා කරපු සේරම හොද ඉවරයි කියන එක නෙමෙයි. කොහොම වුණත් මේ දෙන්නා වරදකරුවන් නෙමෙයි,සැකකරුවන් විතරයි. (නි)
මොහොමඩ්,ඔබගේ අදහසින් බොහෝ දේ සක්සුදක් සේ පැහැදිලියි. (නි)
මේවට උත්තර නැහැනේ. (නි)
බන්දුල, පේනවා නේද වැඩේ? ඔබට නිශ්ශබ්දව නම් ඉන්න ලැබෙන්නේ නැහැ. ඔබේ ප්‍රතිචාර නැත්නම් අඬගහො ඉල්ලනවා. මේක ඔබට ගෞරවයක් මං හිතන්නේ. අපේ එසැණ "ප්‍රතිචාර සමාජය" සජීවීව තබාගන්න ඔබ ප්‍රධාන සාධකය වෙලා. ඒ මොකද දන්නවද? මෙතන අදහස් බොහොමයක් "ජනප්‍රිය මතය" පැත්තේ. ඒක හරි ලේසියි. විවාදයකින් තොරව ඔහේ ගලා බසිනවා. ඔබ ඒ මැද්දට "ජනප්‍රිය නොවන මතය" ජබුඃ ගාලා අතහරිනවා. ඉතින් යුද්දෙ පටන් ගන්නවා. සමහරු වැදගත් තාර්කික අවි පාවිච්චි කරනවා. සමහරු කුණු තක්කාලි පාවිච්චි කරනවා. මොනවා වුනත්, මෙතැනදී නම් මමත් රකිත් එක්ක එකතුවෙලා කියනවා "එළිපිටම රටේ නීති පද්ධතිය හොදින් ක්‍රියාත්මක වෙන බවට" (නි)
රේණුක, මේ විහිලුවටයි කියන්නේ. ඔබ ඔබගේ අසනිපයට ප්‍රතිකාර ගන්න දිනයක් වෙන්කර ගෙනද තියෙන්නේ? (නි)
අපිට මේවා ගැන නිගමනයකට එන්න තව ටික කාලයක් ඉන්න වෙනවා (නි)
අපි අන්තවාදී නැහැ කවදාවත් (නි)
රිෂාර්ඩ්,ඔබවැනි අන්තවාදීන් නිසා අපි එදා අසරණයෝ වගේ ඉන්න කොට අපිව ආරක්ෂා කරපු සිංහලයා අපිත් එක්ක තරහ වෙනවා.අනික අපි මුල අමතක කරන්න හොද නෑ.අපිව කොටින්ගේනුයි,පෘතුගීසින්ගේනුයි තමන්ගේ ජීවිත පරදුවට තියල බේරාගත්තේ සිංහලයෝ.මුල මතක් කරලා දුන්නම ඔබ වැනි කළගුණ නොදත් අය මන් මුස්ලිම් නෙමෙයි කියල කියනවා.ඔබ වගේ ගුණමකු අයටද මුස්ලිම් කියන්නේ රිෂාර්ඩ්? (අ)
මේක කුලියට මිනිමරීමක් අන් දෙයක් නොව කව්රු මොන අදහස ප්‍රකාශ කලත් එයයි සත්‍ය, මේවාට සුදුහුණු ගාන වීර සහ නඩේට කියන්න තියෙන්නේ, වාස් සහ පුතා ඇතුළු 7 දෙන එල්ලා මරා දැමිය යුතුයි. අපරාධයට උසාවිය නිසි දඩුවම ලබාදෙනු ඇත, අපිත් බලා ඉමු. (අ)
මේ බොරු ෆාතිමා අබ්දුල්ල ගේ ඇත්ත නම හෙලිකරන්නන්ට මගේ ප්‍රණාමය.(අ)
වීර මොලේ කචල් ද ? රතුපස් වල පැත්තෙන් ගල්පාරක් වත් ඔලුවට වැදුනද ? (අ)
ජාවෙඩ්,මං කිව්ව කතාවේ බොරුවක් නැහැ නේද?ඇත්ත තිත්ත වුනත් පිළිගන්න වෙනවානේද?ඇයි අපි අහසින් ඇවිල්ල මෙහෙම දියුණු වුනේ නැහැනේ.මොකද අපි පෘතුගීසින්ගෙන් කොටින්ගෙන් බැටකන කොට අරාබියෙන් අපිව බෙරගත්තද?සිංහලයයි අපිට පිහිට වුනේ.ඒක බොරුවක් කියල පුලුවන්නම් ඔප්පු කරන්න.එහෙම ඔප්පු කරන්නැතුව මං බොරුකාරයෙක් කියල කියන්න එපා. බලාගෙන යනකොට ඔබත් ජාතිවාදිනේ. (අ)
ධර්මපාල,ඔබේ හිතේ නම් නමේ වගේ ධර්මයක් නැතිබවයි පෙනෙන්නේ.ඔබට ඔය නම ගැලපෙන්නේ නැහැ.අනික හුණු සුදු පාට මිසක් කළු පාට නැහැ නේද?බෙහෙතකටවත් පාසල් ගිහිල්ල තියෙනවද?අනික ධර්මපාල දඬුවම් නියම කරන්න නුඹ කවුද? (අ)
කුසුම්,අද උදේට අර හැමදාම ගන්න පෙත්ත අමතක වුනාද? (නි)
මේ ෆාතිමා අබ්දුල්ලා සහ වීරයි එක්කෙනෙක් බව පෙනේ. (නි)
රටේ නීති පද්ධතිය ප්‍රමාදයි වගේ (නි)
මේක සිංහල බෞද්ධ රටක්ද? (නි)
අපක්ෂපාති තීණ්දුවක් අපි බලාපොරොත්තු වෙමු (නි)
අනේ පුතේ ,ඔබේ පියා සහ ඔබ මෙවැනි තත්වයකට පත්වුයේ මොනවා නැති හින්දද? නුඹලාට මොනවායින් අඩුවක්ද? (නි)
ෆාතිමා අබ්දුල්ලා, ඔය පෘතුගීසි කතා මෙතන වලංගු නැහැ. මොකද මෙරටේ මුස්ලිම් වරුන්ගේ 30 වසරක් ඇදුනු යුද්ධයට හිමි දායකත්වය සුළුපටු නොවේ. මොනුන් නිසා තමයි පාකිස්ථානය බර අවි අපේ හමුදාවට ලබාදී පුහුණුවත් ලබාදුන්නේ. ඒවා දුන්නේ අධික පොලියට නොව දිගුකාලීන ණය සහ ප්‍රධාන ලෙසයි. එම නිසා හෙළයා මොවුන් හට කෘතගුණ සැළකිය යුතුයි. මේ සත්‍ය දන්නෝ දනිති. (නි)
ඔටුනු පලන් රජවරුන්ද සිටුමාලිග ඇති එවුන්ද නෑ.. අපිත් එක්ක එකට හිටපු ගමේ ළමයි නේ... සතුටුවෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා... (නි)
පාලිත, ඔයා ෂර්ලොක් හෝම්ස් කෙනෙක් වෙන්න හිතුවට තාම ඔබේ මට්ටම මදි.ෆාතිමා යි මමයි සත්‍ය කියන නිසා වෙන්න ඇති නේද එහෙම කියන්නේ.මම ඔබ කව්ද කියලා කියන්නද? (නි)
මම විමල් ගේ අදහස 100% සත්‍ය බව දනිමි. ඒත් මේ වීර සහ නඩේට ඒක අවබෝධ නැති එකයි අවාසනාව. (නි)
ලොවේ සැමා, එකම දැයේ දුදරුවන් වේවා... වාද නැති බේද නැති, ලස්සන ලොව හෙට අපිට උදා වේවා... (නි)
ලස්සන කොල්ලෙක්ට මෙහෙම සලකපු එක අන්තිම වැරදියි. මෙයා හරිම ස්මාර්ට්. මම දැකපු ලස්සනම කොල්ලා මෙයා කියලා මට හිතෙනවා. (ස)
විමල්, මට කියලා ඔයාගේ කණ පලා ගන්න ඕනෑමද? මම නිකම් ගැරඩි මරලා පව් පුරෝගන්න කැමති නැහැ (නි)
ලංකාව කියන්නේ සිංහල,දෙමල,මුස්ලිම් අපි ඔක්කොගෙම රට. මේක තේරුම් ගන්න බැරි මිනිස්සුනෙ (ස)
අනේ පව්. මම නම් මේ වගේ කෙනෙක් මේ විදිහට ගෙනියන එකට ආසා නැහැ. (නි)
ෆාතිම අබ්දුල්ල වීර ඔය දෙන්න එක්කනෙක්ද ජාති වාධි අදහස් එක වගේම ගැලපෙනවා (අ)
සසිනි මෙයාට වගේම ලස්සන තව කොල්ලෝ සෙට් එකක් ඉන්නවා දෙහිවල සත්තු වත්තේ. ඇයි සසිනි ගිහින් නැද්ද ?(නදී)
මේකේ මෝඩ ප්‍රතිචාර දාන අය ගොඩක් ඉන්නවා. ඒ අය දන්නවද මේගොල්ලෝ හරියටම වැරදි කරුවෝ කියලා. මාධ්‍ය දාන දේවල් දිහා බලලා බනිනවා. කවදාක හරි ඇත්ත එළිවෙයි. වාස් කියන්නේ පොලිසියේ ඉන්න ඕන මිනිහෙක්. ඒක ගාල්ලේ මිනිස්සු හොදට දන්නවා. ගාල්ලේ පාතාලයට දෙන්න ඕන දඩුවම් මේ මනුස්සයා දුන්නා. ඒක තමයි මෙයාව ලංකාවට වටින්නේ. (නදී)
අරුශීය,මොනවද මගේ ජාතිවාදී අදහස්? ඇත්ත කීම ජාතිවාදයද? (නි)
මොහොමඩ් විමල්,පෘතුගීසි කතා වලංගු නැත්තේ මොකද? අපේ අවුරුදු 2500 ක ඉතිහාසය මකා දැමීමට හැකිද? (නි)
කෝ මේ පුතාගේ අම්මා? බලය තිබෙනකොට තමයි සේරම. (නි)
දවසක නැවත ඔවුන්ට බලය ඒවි. එදාට බනින ඔයගොල්ලෝ ඒවි ඔවුන්ගේ දෙපා දෝවනය කරලා ආවඩන්න. මම හොදටම දන්නවා පුතා නිර්දෝෂී බව. (නි)
මම කියන දේවල් වැරදියට තේරුම් අරගෙන මේකේ මහ මෝඩ ප්‍රතිචාර දාන අය ඉන්නවා. මම ඔයාලට සමාව දෙනවා.(නදී)
මම රවිඳුව ඉතාම ප්‍රිය කරනවා. (නි)
රවිඳු කියන්නේ මගේ පාසැල් මිතුරෙක්. එයා ඔයාලා කියන විදිහේ කෙනෙක් නෙවෙයි. වැදගත් උගත් මහත්මයෙක්. මම මට පුලුවන් උපරිම ශක්තිය යොදවලා ඔයාව කොහොම හරි එලියට අරගෙන අද ඔයාට එරෙහිව හඩ නගන මේ අයවත් නිහඩ කරවලා පෙන්නනවාමයි (නි)
මම ඉතාම ආදරයෙන් සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේදී ඔවුන් තනි කරන්න එපා කියලා. ඒ වගේම මේ පවුල දිහා වැරදි ඇහකින් බලලා ඉක්මන් තීරණවලට එළඹීමට තරම් ඉක්මන්කාරී වෙන්න එපා කියලා මම මධ්‍යස්ථ අදහස් දරණ ඔබ සියලු දෙනාගෙන්ම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.. තෙරුවන් සරණයි !!! (නි)
ප්‍රසන්නගේ අදහස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
පෙරේරා,අපි නම් සැමදාම වාස් ගුණවර්ධනයන්ගේ පැත්තේ. (නි)
ෆාතිමාගේ කතාවට මමත් එකගයි. (නි)
හැමවෙලාවේම මගේ වැරදිම හොය හොයා මගේම ඇගේ වැරදි විදිහට එල්ලෙන්න එන්න එපා. (නි)
වීර නමින් 12 ෆාතිමා නමින් 6 එකතුව 18 අද මේ පුවතට අදහස් දාල තියෙනවා මේකෙන්ම පේනවා වීර කාලය කන රස්සාවක් නැතී පුද්ගලයෙක් කියල නේද ෆාතිමා.(නදී)
අරුසියා -ඔයා නම් මේක හරියටම පැහැදිලි කරගත්තා (නි)
ඕය ෆාතිමා අබ්දුල්ලා කියන කෙනා වැරදි අදහස් දාල පිස්සු නටන පිරිමි කෙනෙක්. මේ ගොල්ලන් මිනි මැරුම් වලට කැමති අන්තර්ජාල පාතාලයන්, නැත්තම් මේ එළවලු කන කට්ටියගේ අදහස් නොවේ මේ?(නදී)
මම ඉතින් ඕගොල්ලෝ වගේ නීති විරෝධී කුඩු බිස්නස් කරන්නේ නැහැනේ.(අ)
මාලිගාවත්තේ අන්තර්ජාල පාතාලයන් කවුද කියල අපිදන්නවා. (අ)
අනේ පවු අහිංසක කොල්ලෙක් අල්ලාගෙන බලන්න අහිංසකකම මුනෙන් පේනවා මට නම් දුකේ බෑ.(නදී)
රවිදු මල්ලි, ඔයා මොකද හැංගුනේ කියන එක අපිට ප්‍රශ්නයක්. ඔයාව හොයන බව දන්නවා නම් ලෝයර් කෙනෙක් මගින් උසාවියට බාර වෙන්න තිබුනා. අර පොන්සේකා මහත්තයාගේ බෑණා වගේ තුට්ටු දෙකේ වැඩ නොකර මේ රටේ නීති පද්දතිය තාම ශක්තිමත්. ඔයාල ශක්තිමත් පවුලක්. මේ ප්‍රශ්නයට නීතියෙන්ම විසදුමක් ගන්න උත්සහ ගන්න. වැරදි නැත්නම් නීතියෙන්ම ඔප්පු කරන්න. හැංගෙන එක නිවට කමක්. තාත්තට එල්ල වුනු චෝදනා මොනවා උනත් අපි තාම තාත්තට සලකනවා ගරු කරනවා. මොකද ඒ වගේ මිනිස්සු අද රටට අවශ්‍ය නිසා. මුදලට ආත්මය පාවල දෙන්න තරම් ඔයාගේ තාත්ත දුර්වලයෙක් වුනාද කියන එක මේ රටේ සාමය අගයන සාමකාමී ජනතාවට තාම ප්‍රස්නයක්. හිත් වලට දුකක්. නීතියෙන් සැගවෙන්න උත්සහ දරපු එකෙන් ඔයා නිකන්ම වැරදි කාරයෙක් උනා. ගිය නුවන දැන් අද්දන්න බැහැ. පිරිමියෙක් විදියට එන දේට මුණ දීල නීතියෙන් ලැබෙන විසදුම පිළිගන්න. ඔයාලට නිදොස් වෙලා, ඔය චෝදනාවලින් නිදහස් වෙලා විශේෂයෙන් ඔයාගේ තාත්තට නැවතත් අපරද මර්දනය සදහා පොලිස් නිලදාරියකු ලෙස පොලිසියටම නැවත එන්න ලැබේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනය. ආයුද පෙන්නන්න එක්ක යන්න ඕන කට්ටිය ගොඩක් ඉන්නවා.(නදී)
වීරව අල්ලන් ගස් බැන්දොත් ඔක්කොම දැනගන්ට පුළුවන් වේ. මන් දකින විදිහට ?(නදී)
රවිඳු කියන්නේ හරිම අහිංසක, හීලාචාර, වැදගත් උගත් මහත්මයෙක්. එතුමා මගේ පාසැල් මිතුරෙක්. මම මේකේ අදහස් දක්වපු අයට ආරාධනා කරනවා කෙහොම හරි අපි රවිඳුව නිදහස් කර ගන්න අපිත් එක්ක එකතු වන්න කියලා (අ)
මට සමහර වෙලාවට ටිකක් විතර පිස්සු හැදෙනවා. ඒ වගේ වෙලාවට මම පිස්සු කියෝනවා වගේ දේවල් වෙනවා වැඩිය ගණන් ගන්න එපා (අ)
මේ රටේ නීතිය ස්ථාපිත වෙන්න අවශ්‍යයි. මේ වගේ වැරදි වැඩ කරන අයව නීතිය හමුවට ගෙනැල්ලා දඩුවම් ලබාදීම අවශ්‍යයි. මොකද අපි හැමෝටම නිදහසේ මේ රටේ ජීවත්වීමේ අයිතිය ලැබෙන්නේ එවිටයි. (අ)
මට රවිඳුව දැක්කහම අපේ පොඩි මල්ලිව මතක් වෙනවා. අපේ මල්ලිත් මේ වගේම හරිම හුරතල් අහිංසක කොල්ලෙක්. අහිංසක කොල්ලෙක් මේ විදිහට වැරදිකාරයෙක් වුනේ කොහොමද?(නදී)
මට මේ විදිහට දිගටම අනම් මනම් කියාගෙන ආවොත් හැමෝගෙම බෙල්ල ගලවලා අතට දෙනවා.(නදී)
ෂෝක් ළමයෙක් නොවැ... (නි)
හොද දඩුවමක් දෙන්න ඕනෑ (නි)
කව්ද මගේ නමින් අදහස් දාලා තියෙන්නේ? (නි)
වීර, බෙල්ල ගලවන්න අපි ප්ලාස්ටික් බෝනික්කෝ කියලා හිතුවද ? (නි)
මෙහෙම අදහස් දාන්නේ මම නෙමෙයි,ප්‍රසන්න කියන කෙනා(නි)
මගේ නම් වලින් අදහස් දාලා වනසලා. හරිම අල්ප කුලයේ මිනිස්සු. (නි)
අනුන්ගේ නම් වලින් අදහස් දාන අය තරයේ හෙළා දකිමි (නි)
වැදගත් විදිහට ශීලාචාර විදිහට කතා බහ කරලා මේ ප්‍රශ්න විසඳාගන්න කවුරුත් හිතට ගන්න බලන්න. රස්තියාදු බාසාවෙන් ගණන්කාරයෝ වගේ කතා කරලා ප්‍රශ්න විසදාගන්න ලැබෙන්නේ නැහැ. (නි)
නිකම් බයගුල්ලෝ වගේ ඉදගෙන වැදගත් විදිහට අදහස් දාන අය මට අපහාස, අතවර කරන්න එපා. මම හැදිච්ච පවුලක වැදගත් ශීලාචාර කොල්ලෙක්. ඒත් මම මෝඩයෙක් කියලා හිතාගෙන මට අපහාස කරන්න එපා. කවුරු වුනත් මට කමක් නැහැ. (නි)
වීර, මම මෙච්චර වෙලා ඉවසගෙන බලා හිටියා. තවත් නම් ඉවසන්නේ නැහැ (නි)
මම තමයි අපේ ගමේ චණ්ඩියා. (නි)
මෙහි ප්‍රතිචාර දමා ඇති ආර්.එම්.පී.රත්නායක මහතා මගේ පාසැල් මිතුරෙක්. එයා ඒ දවස්වල ඉඳලා පොඩ්ඩක් විතර චණ්ඩියා. වීර පරෙස්සම් වෙලා අදහස් දාන්න බලන්න. ප්‍රසන්නට තරහා ගියාම බෙලි කඩලා දානවා මම මේ ඇස් දෙකින්ම දැකලා තියෙනවා. (නි)
බන්දුල,ඔය බෙලි කඩනවා කිව්වා ප්‍රසන්න,රත්නායක කියන චණ්ඩින්ගේ නිවට වැඩ තමයි මේවා.මගෙයි,රිෂාර්ඩ් ගේ,අරුශියගේ නම් වලින් නිවට විදිහට අදහස් දාන්නේ.ඔච්චර චන්ඩියෙක් නම් නිවට නොවී ප්‍රතිචාර දාන්න (නි)
ප්‍රසන්න,ඔච්චර නිවට වෙන්න එපා. (නි)
නුඹට අධිකරණයේ පිහිට ලැබේවා! (නි)
මරන්න එපා . එවන්න. නෑ වැරදුනා මරන්න. එපා එවන්න. එච්චරයි.
ඔවු ඇත්ත, මම කඩේ යනවා, අට පාස් මට ලොකු තැනකට ආවේ කඩේ ගිහිල්ල ගිණිගෙඩි දීලා, මට මොකෝ කවුරු මලත්, මගේ කව්රුවත් මරුනේ නැහැනේ, නිකන් කන්තෝරුවේ ඉන්නේ, කරන්න දෙයක් නැහැනේ එකයි හැම එකටම ප්‍රතිචාර දාන්නේ, කවුරුවත් තරහ ගන්ට කාරී නැතෝ.(නදී)
බන්දුල පෙරේරා, ශක්තිමත් නීති පද්ධතියක් තියෙන රටේ කොහොමද ඔය වගේ බෑනලා තුට්ටු දෙකේ වැඩ කරන්නේ? කරලත් අහු නොවී ඉන්නේ? (නදී)