හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ භාර්යාව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට පැමිණ මෝසමක් මගින් ඉදිරිපත් වූවාය.
මොහොමඩ් සියාම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ නඩුවේ සාක්කිකරුවනට බලපෑම් කරතියි රහස් පොලිසිය පෙර දිනයේ උසාවියට පැවසූයේ එසේ නොකරන ලෙස ඇයට අවවාද කරන ලෙසයි.
ලබන 09 වැනිදා උසාවි පැමිණෙන ලෙස ඇයට නොතීසි නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉහල පුටු වලින් මෙතරම් අපරාධ වන්නේ මොකද?(නදී)
අයියෝ සල්ලි. (ස)
සැමදා පුවත් වලට අදහස් දක්වන මට අද සිතුනා ලංකාදීප සේවක සේවිකාවන්ට ස්තූති කරන්නට , පිටරට ජීවත්වෙන අපට එසැනින් අප රට පුවත් ඉතාමත් අසීරුවෙන් රෑ දවල් නොබලා වැඩ කර අප වෙත ලබාදීම වෙනුවෙන් අපගේ විශේෂ ස්තූතිය පුද කරන්නෙමු.(නදී)
ලංකාදීපයට අපගේ ප්‍රණාමය! ඔබ නැති කල අපට නින්ද යන්නේ නැත. (නි)
වාස් ගුණවර්ධනලත් එක්ක හැප්පෙන ටිකක් අමාරු වේවි.(නදී)
අම්බලන්ගොඩ වාස් ගුණවර්ධන පරම්පරාව ගැන මම දන්නවා, ඔවුන් උගත් බුධිමත් මින්නිසු, රජයේ පරිපාලන වෘත්තියේ, වෛද්‍ය වරු, මිනිදෝරු, ගුරු වැනි වෘත්ති වල යෙදෙන මිනිස්සු, මැර වැඩ වලට ප්‍රසිද්ධ නැහැ, නමුත් ඩී.අයි.ජී. මහත්මයා ගැන නම් මම වැඩි විස්තරයක් දන්නේ නැහැ, ඔහු වැඩි හරියක් රාජකාරි කලේ ගමෙන් පිට එතුමා තමයි එම පරම්පරාවේ එකම පොලිස් නිලධාරියා.(ස)
අම්බලන්ගොඩ බොහොම ස්තුති. ඔය කියන්නේ මගේ මල්ලි ගැන. මම එංගලන්තයේ ගණකාදිවරයෙක්. ලකාවේ හුඟ දෙනෙක් දන්නේ නැහැ එයා නරක නාමයක් නැතුව වැඩ කරපු කෙනෙක් කියල. රටට සේවයක් කරපු කෙනෙක්. එයාගේ යටතේ වැඩ කරපු නිලදාරීන් සහ වැඩ කරපු පැතිවල ජනාතව ඒ ගැන දන්නවා. (දී)
අම්බලන්ගොඩ කුලේන්ද්‍ර, වාස් ගුනවර්දනගේ පරම්පරාව හොද වෙන්න පුළුවන්, නමුත් ගම්පහ දිස්ත්‍රික්කයට ආවාට පස්සේ වාස් කරපු වැඩ ඉදිරියේදී ඉස්මතුවේවි. වාස් ගේ පොලිස් බලතල නිසා කරපු වැඩ වැහිලා ගියා. ඔය මිනීමැරුම් නඩුවෙන් පස්සේ ඉතුරු වැඩ ටිකත් පරම්පරාවට බලාගන්න පුළුවන්.(නදී)