(ඉන්දිකා රාමනායක)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්ත්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගලවැව සිරිධම්ම හිමියන් ගේ රඳවා ගැනීම තවදුරටත් දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ වෙවස්ථානුකුල නොවන බවත් එය ජාත්‍යන්තර වශෙයන් රටට අයහපත් ප්‍රතිඵල ගෙනදිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඔවුන් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග තවදුරටත් දික්කිරිම නොකරනු ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අපේක්ෂා කරන බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වසන්ත මුදලිකේ සහ ගල්වැව සිරිධම්ම හිමි යන අය ත්‍රස්තවාදය වැළැක්වීකම් පනත යටතේ රඳවාගැනීමේ නියෝග තවදුරටත් දීරඝ කිරිම සාධාරණ නොවන බව ට ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉකුත් ඔක්තෝම්බර් මස 29:දින ජනාධිපතිවරයා වෙතද දැනුම් දුන් බවට ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසන්ත-සිරිධම්ම හිමි තවදුරටත් රඳවා ගැනීම ව්‍යවස්ථානුකූල නෑ
ජගත් ලියනගේ Thursday, 17 November 2022 08:38 PM
එහෙම කරන්න එපා කිව්වත් , කරල නේද තියෙන්නෙ , කියපු එක ගණන් ගන්නේ නැතුව ?
sharm warn Friday, 18 November 2022 10:21 AM
මොලේ අවුල් වෙච්ච නාකියෙක් ,ජනතා මතයක් නැති ප්‍රතික්ෂේප වෙච්ච උද්දච්ච මිනිහෙක් රටේ නායකයා කරවලා මේ අපරාධ කරවන පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ට .ඔයාලා ඊළඟ චන්දෙදී මොකද කරන්න හිතාගෙන ඉන්නේ?