(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින හටගත් සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් පස්දෙනා අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, එම නගර සභා සේවකයින් තිදෙනෙකු, කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සිටින බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස ගෙන් සිද්ධියට අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
Reply Forward
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට
කපිල Wednesday, 01 June 2022 06:49 AM
මොවුන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වූ නිලධාරින්ට ප්‍රණාමය, වසන්තා අත් අඩංගුවට ගැනීම ප්‍රමාණවත් නැහැ. මොකද උන්දෑ රජයේ සේවයේ අයෙක් ලෙසට ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමුකිරීම.. එමගින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම යටතේ දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණ කළ යුතුයි...!
Ratawasiya Wednesday, 01 June 2022 07:25 AM
අන්න එහෙම වැඩ කරමු. ඔන්න ඕවා තමයි වෙනස කියන්නේ. එතකොට අර කහගඳ? අපේ උපරිම සහයෝගය.
Sunil Wednesday, 01 June 2022 09:57 AM
මේ කාර්ය මේ තරම් ප්‍රමාද වූයේ ඇයි? තව බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගතයුතුයි.
nanda Wednesday, 01 June 2022 10:34 AM
මොඩ කම මූනෙන්ම පේනව.
sharm warn Wednesday, 01 June 2022 10:43 AM
එයාලගෙ අයව අල්ල ගන්න ගියාම එහෙමයි. අර දේශබන්දු ලස්සනට නිවාඩු ගිහින් තියෙන්නෙ.
ලලිත් අම්බලන්ගොඩ Wednesday, 01 June 2022 11:07 AM
අරගලයට ජය වේවා කිව්වේ මෙයා, ඇයි අත්අඩංගුවට ගත්තේ...?
SUNIL MILANO Wednesday, 01 June 2022 01:23 PM
යහපාලනේ හොල්මන් නාටකය නැවත රග දක්වනු ලැබේ.
kumara Wednesday, 01 June 2022 02:58 PM
මේ මනුස්සයාට හොඳටම ගහලා තිබුණා පිරිමි කෙනෙක්ට වගේ... අරගල කාරයින් කියන්නේ ගෑණුන්ටත් ගහන සත්තු වගේ හැසිරෙන අය. ළමයින්ව පරිස්සම් කර ගන්න. ජරා ජාති පුරුදු වෙන්න නොදී, මෝඩ අරගලයකට යවන්න එපා දරුවන්ව ... දේශපාලනය කරන්න යන්න එපා. එච්චරයි... ජරාවක්..