පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරිපස ලාම්පු දල්වා රිය ධාවනය කරන්නැයි අධිවේගී මෙහෙයුම් නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා රියදුරන්ට අනතුරු අඟවයි.
වැසි සහිත කාලගුණය නිසා වේගය පැයට කිලෝමීටර 60 දක්වා සිමා කර ගැනීම සුදුසු බවද මඟ දෙපස ඩිජිටල් පුවරු මගින් ද උපදෙස් දෙයි. වැස්ස නිසා වේගය අඩු කිරිම සුදුසු බව එහි ප්‍රකාශකයෙක් කියයි.
ජායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර ටික දැක්කම හරිම ලස්සනයි.. ලංකාවේද කියල හිතාගන්න බැහැ මෙච්චර දියුණු කරන්න පුළුවන් රටක්නේ දේශපාලුවෝ කන්නේ (අ)
සංජීවගේ කතාව සම්පූර්ණ ඇත්ත. මගේ අල්ලපු රටේ යාළුවන්ට මම ආඩම්බරයෙන් පෙන්නුවා (නි)
කොච්චර දියුණු කළත් අපේ අයට නියමිත මංතීරුවේ ධාවනය කරන්න තවම බැහැ (නි)
උපදෙස් දිදී ඉන්නේ මොකටද? එ්ක නීතිගත කරලා නීතිය කඩන අය අල්ලලා දඩ ගහන එකයි තියෙන්නේ. (නි)
ඉතින් මේවා හදපු මහින්දට පින්දෙන්න ඕනෑ (නි)