වැහි ලිහිණි කූඩු කිලෝ 15 ක් සමඟ අත්අඩංගුටට ගත් සැකකරුවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේදී පොලිස් ඇපමත මුදා හැරීය.
අලව්ව ඩී සී ඉලන්ගකෝන් හා නිකවැරටියේ පී ජයසුරිය එම දෙදෙනාය.
මිල අධික සුප් වර්ගයක් සෑදීම සඳහා මෙම කූඩු රෛන් එතෙර යැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ආසියාතික රටවල මිනිස්සු නොකන මළ ජරාවක් නැති උනත් අපේ රටේ මේවා කඩන අයට නම් දැඩි දඬුවම් දියයුතුයි. (දී)
පොලිසිය දවස් ගණන් මහන්සි වෙලා හොරු අල්ලනවා. උසාවි දැම්මහම පැය බාගෙන් එලියට දානවා නරකම නැහැ.(නදී)
අපේ රටේ නීතියක් නැහැ. සෝමාලියාවක් වගේ කරන්නයි යන්නේ. දේශපාලඥයන්ගේ බත් බැලයෝ ඔක්කොම නිදහස් කරනවා. මේ අය කවදා හරි මැරෙන්නේ මහා පාරේ කන්න නැතුව.(නදී)
පාරේ වට රවුමක හිටෝලා තිබ්බ බතල වැලක් බඩගින්න නිසා ගලෝල අහු උනොත් දවස් 14ක් රිමාන්ඩ්, කාට කියම්ද මේවා.(නදී)
මේ වගේ දේවල් වලට නම් දැඩි දඬුවම් දියයුතු මයි. අනික කඩන මිනිසුන්ට වඩා දඬුවම් දියයුත්තේ මේවා මිලට ගෙන පීටරට යවන උන්ටයි. (නදී)
අත් අඩංගුවට ගන්නේ නැතුව හිටියනම් ඉවරනේ. අපරාදේ හොරු අල්ලන්න වෙච්ච මහන්සිය සහ වියදම.(දී)