දඹුල්ල කුරූණෑගල මාර්ගයේ හීන්මොරගොල්ල හන්දියේ ලොරියක් වෑන් රියක් හා කාරයක් හැපී වාහන තුන දිසා තුනකට හැරී වාහන තද බදයක් ද ඇති විය .
රියදුරන් දෙදෙනකුගෙන් කට උත්තර ගැනීමට නොහැකි වීමත් එක් රියදුරකු නොසිටීමත් නිසා අනතුර සිදු ආකාරය සොයා ගැනීමට පොලීසියට සෑහෙන වේලාවක් ගත විය. ලොරි හා කාර් රියදුරෝ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන තිබ්බට වැඩක් නෑ මොලේ නැත්නම් (දී)
දෙන්නෙක් හොඳට ගියත් එක්කෙනෙකුගේ වරදින් තමයි මේ විනාසේ වෙලා තියෙන්නේ. කාට හරි තදියමක් තියෙන්න ඇති. (දී)
කන්ටේනර් රියදුරා බිල පිස්සු නටන්න ඇති. (ස)
සරත් බණ්ඩාර ලංකාවේ දේවාලයක් හදාගත්ත නම් හොඳ බිස්නස් ඔයාගේ ඔය දැනුමට. (ස)