මෝටර් රථ වාහන බලපත‍්‍රය නොලැබුණ බව කියමින් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍ය අධිකාරි චන්දන කුමාර වීරපාන අද සිට නිල නිවසේ උපවාසයක් ඇරඹීය.
මෝටර් රථ වාහන බලපත‍්‍රය නොලැබුණ බව කියමින් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍ය අධිකාරි චන්දන කුමාර වීරපාන අද සිට නිල නිවසේ උපවාසයක් ඇරඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා රට පුරාම දොස්තරලා ස්ට්‍රයික් කරන්න පටන් ගනීවිද මන්දා (ස)
වාහන පුහුණු කරන ආයතනයක් හරහා බලපත්‍ර ගන්න ලේසියි. (නි)
එතකොට ලෙඩ්ඩූන්ට වෙන්නේ මොකක්ද ? (දී)
කාරයක් හෝ වෙන ඕනෑම දෙයක්‍ට ඔහුට හිමිකම් තිබේනම් එය ඔහුට ලබා දිය යුතුයි. තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම වැරැද්දක් වෙන්නේ කොහොමද? (ස)
ඇයි ඉතින් මේ මනුස්සයාගේ අයිතිවාසිකම් දෙන්න බැරි? (නි)
දොස්තර රැකියාව යනු සුවසේෂි රැකියාවක් මෙය පූජනීයයි මේ පූජනීය බව දොස්තරු බොහෝ පිරිසක් කෙලසගෙන ඉවරයි අනෙක් රැකියාවලට වඩා මෙම රැකියාවේ වරප්‍රසාද වැඩියි මමත් රජයේ සේවයක් කරන්නේ එත් අපිට ඔය මෙනවත් නැහැ එත් අපි මහජනතාව වෙනුවෙන් වැඩ කරනවා මගේ කතාවට ඔබත් එකඟද (ස)
කියන්න වචන නෑ (ස)
කොන්දොස්තරලා කරන වැඩනේ මේවා. (නි)
නිල නිවසකුයි තනතුරකුයි දෙන්නේ මේකටද? (නි)
ලංකාවේ වෛද්‍ය වෘත්තියේ තත්ත්වය පිළිබදව නේද මේකෙන් ඔප්පු වෙන්නේ? (නි)
අවශ්‍ය සුදුසුකම ඇත්නම් මොකටද බලපත්‍රයක්? ඇයි මෙහෙම වෙන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මමත් දොස්තර කෙනෙක්. ඒත් මට නම් ලැජ්ජයි මෙහෙම දෙයක් කරන්න. (නි)
රාජ්‍ය සේවකයින් මීටවැඩිය වගකීම්සහගත, විනයගරුක වියයුතුයි. (නි)
ඔය වැඩ ගැන අපිට නම් ලැජ්ජත් හිතෙනවා. (නි)
බලාගෙන යනකොට ඒ මිනිස්සුන්ගේ ඉල්ලීමත් හරි (දී)
මට හිනාවෙන්න හොද නැහැ අනේ. හතිය එනවා. (නි)
ඇයි කාටහරිවත් කියලා වැඩේ කරගන්න බැරි වුණාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අයියෝ සර්, මොකද අනේ මේ? (නි)
දොස්තර මහත්තයෝ, කරන දෙයක් එකතුවෙලා කරන්න. (නි)
වෛද්‍යවරයකුට නොගැළපෙන වැඩක්. (නි)