පානදුර හොරණ මාර්ගයේ වෑකඩ ලංගම බස් ඩිපෝව අසලදී කුඩා ලොරි දෙකක් යතුරුපැදියක් හා පාදියක් ගැටීමෙන් හතර දෙනකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කළ බව පානදුර පොලීසිය කියයි.
තුවාල ලැබුවන් අතර යතුරුපැදියේ ගමන් කළ මව පියා සහ වයස අවුරුදු එකහමාරක දරුවකුද සිටින බවද පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවෙනි අනතුරු සිදුවෙන්නේ නොසැලකිල්ල, රිය පැදවීමේ නීතිරීති උල්ලංගනය කිරීම්, විශේෂයෙන් ඔලුව උදුම්මාගනීම් ආදී දේවල් නිසා. එත් මෙතන වරද වෙලා තියෙන්නේ අපි එය දකින විදියයි. අපේ හිත හැදිලා තියන විදියයි,(අ)
අන්තීම පින්තුරය බලපුගමන් මගේ හිත පොඩ්ඩක් ගැස්සුනා පව් දුප්පතුන්.(අ)
දුප්පතාගේ හිතවතාට වෙච්ච දේ ගැන හරිම දුකයි !!!(අවසාන රූපය) (නි)
ගමගේ අයියා දාල තියෙන වචන දෙක තුන හරියට වටහා ගත්තොත් වාහන අනතුරු විතරක් නොවෙයි බොහෝ ගැටළු වලකා ගන්න උපකාර වෙයි කියලා හිතෙනවා සුන්දර වූ ලොවක් අපේක්ෂා කිරීමේදී. (නි)
කියන්නට තියෙන්නේ එකම දෙයයි. කවුරුන් හෝ වලිහය කපාපු රිලවෙකු නැති නම් වඳුරෙකු ලෙස රිය පැදවීම.(නදී)
මේ ලොරි දෙකම පාර අයිනේ තියෙන්නේ දෙකම කණු වල හැපිලා හිතාගන්න අමාරුයි.(නදී)
කහ ඉර ළඟ හැපිලා තියෙන්නේ ලොරි දෙකම වැරදියි (නි)