වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පළමු වටයේ තරග හතරකින් ජය ලැබීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙම ජයග‍්‍රහණත් සමග පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ සිටින කණ්ඩායමක් බවට ශාන්ත පීතර විදුහල පත්විය.
ශූද්ධ ලකුණු වේගය අනුව එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ද ශාන්ත පීතර විදුහලට අවස්ථාව තිබේ.
පළමු වටයේ තරග වල තරග ප‍්‍රතිඵල
කොටහේනේදී ශාන්ත පීතර විදුහලට කඩුලූ 8 ක ජයක්
ශාන්ත බෙනඩික් විදුහල ඕවර 29.5 කදී 54 (මනිල්ක ද සිල්වා 2/3, ගිවන්ත ප‍්‍රනාන්දු 11/4, චතුර ඔබේසේකර 6/2)
ශාන්ත පීතර විදුහල ඕවර 11 කදී කඩුලූ 2 ට 55 (මනිල්ක ද සිල්වා 21, දුලාජ් පීරිස් නොදැවී 19)
තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී ශාන්ත පීතර විදුහලට ලකුණු 87 ක ජයක්
ශාන්ත පීතර විදුහල කඩුලූ 9 ට 173 (මනිල්ක ද සිල්වා 30, ජූඞ් රොද්‍රිගු 31, චතුර ඔබේසේකර නොදැවී 26, සන්තුෂ් ගුණතිලක 17)
තර්ස්ටන් විදුහල සියලූ දෙනා දැවී 86 (රඳුල් පෙරේරා 27, චතුර ඔබේසේකර 7/3, දුලාජ් පීරිස් 16/3, ගිවන්ත ප‍්‍රනාන්දු 17/2)
බම්බලපිටියේදී ශාන්ත පීතර විදුහලට කඩුලූ 7 ක ජයක්
කේරි විදුහල සියලූ දෙනා දැවී 43 (සන්තුෂ් ගුණතිලක 5/3, ජූඞ් පීරිස් 16/2, විනුල් ගුණවර්ධන 4/2)
ශාන්ත පීතර විදුහල කඩුලූ 3 ට 43 (දුලාජ් පීරිස් 15, චතුර ඔබේසේකර 15)
බම්බලපිටියේදී ශාන්ත පීතර විදුහලට කඩුලූ 6 ක ජයක්
ශාන්ත ජෝන් විදුහල සියලූ දෙනා දැවී 40 (මනිල්ක ද සිල්වා 6/3, චතුර ඔබේසේකර 8/5, ගිවන්ත ප‍්‍රනාන්දු 6/2)
ශාන්ත පීතර විදුහල කඩුලූ 4 ට 42 (මනිල්ක ද සිල්වා 17, අනිෂ්ක පෙරේරා 16)
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශාන්ත පීතර විදුහලට ජයග‍්‍රහණ හතරක්