තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිලට ඕවර 20 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 79 ක් පමණි. ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 79 (ඩිලානි මනෝදර 24, චමනි සෙනෙවිරත්න 14)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනවුට් 5 යි. අපේ ටීම් එකේ ඉන්නේ ඉබ්බියෝ ටිකද්ද ? (ස)
අති විශිෂ්ඨයි මැඩම්...(ස)
මම කිව්වේ ඒකනේ කනා චාන්ස් එකක් වැදුනොත් තමයි කියලා ...(ස)
මෙයාලා හොඳයි එක දේකට විතරක්..(ස)
වරුණ ඔබ හරි.(ස)
දුවන්නේ කොහොමද ? පිටි ගෝනි ටිකක්නේ...(ස)
අපේ අය ගහයි හතරේ පහරවල් ගෙවල් වලට ගිහිල්ලා. (නි)
බලමුකෝ ඒගොල්ලො කප් එක ගද්දි ඔයාලා ඔහොම කියන එකක් නෑ (ස)