ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරු 8.45ට පමණ කටුනායකට පැමිණියේය.
මෝදි සමග ප්‍රථම ද්වීපාර්ශ්ෂවික සාකච්ඡා පැවැත්වූ රාජ්‍ය නායකයා වූයේ ශ්‍රී ලංකා ජනපතිය.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරු 8.45ට පමණ කටුනායකට පැමිණියේය.
මෝදි සමග ප්‍රථම ද්වීපාර්ශ්ෂවික සාකච්ඡා පැවැත්වූ රාජ්‍ය නායකයා වූයේ ශ්‍රී ලංකා ජනපතිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීප්ගේ අදහසටත් සමග එකග වෙමි (නදී)
ඔබතුමාට ජය! (නි)
ඔබ අපේ ශක්තියයි (නි)
ප්‍රදීප්, තිලක්.. පිට රටින් එන තුරු බලාගෙන හිටියම දියුණු වෙයි. දුපත් මානසිකත්වයෙන් මිදෙන්න. බුවල්ලෙක් වගේ ඉන්දීය අපේ රට වෙලාගෙන ඉවරයි. (අ)
යුද්ධය දිනුවා වගේම මේ අපරාධ රැල්ලත් නැතිකර යහතින් ඉන්න පුළුවන් සමාජයක් ගොඩනඟන්න කියා ඉල්ලමි. (නි)
අම්මේ ඇති යන්තම් දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. (නදී)
මටත් කියන්න තියෙන්නේ ප්‍රදීප් කියපු දේම තමයි. (නදී)
එතකොට අරගෙන තිබුණ ණය? (ස)
ජය වේවා. අප හැමෝටම යහපතක්ම වේවා. (නදී)
ප්‍රදීප් ඔබේ අදහසත් සමග එකග වෙමි. අහාර ද්‍රව්‍ය පමණක් නෙමෙයි ලංකාවට ගේන බහුතරයක් බඩු ගේන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ දුවන බස් රථ පවා බහුතරයක් ඉන්දියන්. අපිට අඩු මිලට බස් රථ මිලදී ගැනීමට හැකි උනොත් ඉදිරියේදී බස් ගාස්තුත් පොඩ්ඩක් හරි අඩු කර ගන්නට හැකි වේවි. (නදි)
තන් තේජසා භවතු තේ ජයමන්ගලානි (ස)
ප්‍රදීප්, හරියට වැඩේ කර නොගත්තොත් පරිප්පු, කඩල නොමිලේ ම ගුවනින් ගෙනත් දාවි.(ස)
විදේශ සංචාර යන්නේ යමක් ඉගනගෙන ඇවිල්ල එක අපේරටේ ක්‍රියාත්මක කරන්නනේ ඔන්න අපේ ජනාධිපතිතුමත් කැබිනෙට් එක අඩු කරන්න යනවලු (ස)
ලංකාවට පරිප්පු , කඩල, මුං ඇට, වගේ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය රැසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන්. අපිට මේ සංචාරය අතිශයෙන්ම වැදගත් සංචාරයක්. ජනාධිපතිතුමා ඉන්දියාවත් සමග ඇති කරගන්න මිත්‍රත්වය අපිට ගොඩක් වටිනවා. ඉස්සර ලංකාවට ඇමෙරිකන් පිටි ඇමෙරිකාව ලබා දුන්නේ බොහොම සහනදායි මිලකට. මෙවැනි සහන රැසක් අපේ ජනාධිපතිතුමා ඉන්දියාවෙන් අනාගතයේදී ලබාගන්නා බව මට විශ්වාසයි . මේ මිත්‍රත්වය අපේ බඩු මිල පහල හෙලීමට උපකාරී වනු ඇතැයි ප්‍රර්ථනා කරමි. (ස)
ජයලලිතා සහ වයකෝ මොකද කියන්නේ දැන්. (ස)
අල්ලපු ගෙදර එක්ක ඉස්සෙලම කතා කරලා ඉන්න හිතෙන්න ඇති. (ස)
රාජා භවතු ධම්මිකෝ! (ස)
එක වර්ගයේ කුරුල්ලෝ එක ගස් වල ලගිති. ජයවේවා! (ස)
මෝඩි මහතාගේ ශරීර චලනයන්, කතා විලාශය හා ඒ අවස්ථාවේදී ඔහු වටපිටාව සියුම්ව නිරීක්ෂණය කළ නිහඩ විලාශයත් දුටු මට දැනෙන විදියට නම් දිගු පෙරහැරක ආරම්භය සනිටුහන් වුණා වගෙයි (නි)
මෝදී මොකද කිව්වේ ? (ස)