ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (23 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 472 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්තානු පළමු ඉනිමේ කඩුලූ 5 ක් ලකුණු 48 කට දවාගත්හ.
නුවන් කුලසේකර (15/2) ලබාගත් විශිෂ්ට ආරම්භයකින් අනතුරුව සුරාජ් රන්දිව් (05/2) සහ රංගන හේරත් (09/1) පාකිස්තානු පිලේ කඩුලූ බෙදා හදාගත්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.. ශ්‍රී ලංකාවට ජය
නියමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
අපිත් එනවා ගාල්ලට ජය පැන් බොන්න...
හෙට පකිස්තානයේ සිල්ල දැවී ගියාම අපි පහරදීලා අපේ පන්දු යවන්නන්ට නිදහසක් දෙන්න.. පකිස් ථානුවන් හොදට මහන්සි කරල හොද ඉනිමක් ගොඩනගලා පස්වෙනි දවසෙ බැට් කරන්න.. ජයවේවා.!!
යාරෝ ...යාරෝ .... මචල්ල
කෝ අර ෆව්මියා...
නියමයි ඔය තියෙන්නේ බෑ කියපුව ඔහම යන්