(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4 වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය පවසයි.
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගෝලීය වශයෙන් 96 වැනි ස්ථානයට පත්ව ඇති අතරම එය 2023 දී 100 වැනි ස්ථානයේ පසුවූ බවත් එම දර්ශකය සඳහන් කරයි. 2022 දී 102 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය අඛණ්ඩව ප්‍රගතියක් ප්‍රදර්ශනය කරන බව ද ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය කියයි.
ශ්‍රී ලාංකිකයන්ට ගමනාන්ත 44 කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියව ඇති බවත් කලාපීය සහ ගෝලීය ලැයිස්තුවේ පහළින් ඇෆ්ගනිස්තානය කලාපීය වශයෙන් 8 වන සහ ගෝලීය වශයෙන් 106 වන ස්ථානයට පත්ව ඇති අතර ගමනාන්ත 26 කට පමණක් ප්‍රවේශ විය හැකිය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකා ‘පාස්පෝට්’ එක දකුණු ආසියාවේ 4 වැනි තැනට
Gamini Atapattu Tuesday, 28 January 2025 10:28 AM
හිතවතුනි , එය හොඳ ආරංචියක්, මන්ද පසුගිය වසර කිහිපය තුළ අපි වෙනත් රටවල සංචාරය කිරීමේදී බොහෝ ගැටලුවලට මුහුණ දුන් බැවිනි. තවමත් සමහර රටවල් ශ්‍රී ලංකාවට වඩා දුර්වල ආර්ථිකයක් ඇත, නමුත් ඔවුන් ගුවන් තොටුපලේ ගුවන් ටිකට්පත් කාලය සඳහා ඇමරිකානු ඩොලර් 1,000 ක් අතේ තබා ගන්නා ලෙස ඉල්ලා සිටියහ. කාම්බෝජයට යාමට උදාහරණයක්. මොකද අපේ දේශපාලකයෝ අපේ රට ගැන නරක හැඟීමක් ඇති කරලා. සියලුම ආසියාතික රටවල් සමඟ සාකච්ඡා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමි, පැමිණීමේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නැරඹීමට අවසර දෙන්න. ස්තූතියි ගාමිණී අතපත්තු