ආසියාවේ ප‍්‍රබලතම රග්බි කණ්ඩායම් පහ අතරට සුදුසුකම් ලැබීමේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (18) සහභාගි වූ තරගයේදී ලකුණු 35-10 කින් සිංගප්පූරු පිල පරාජය කරමින් තරගාවලියේ දෙවැනි ජය ලැබීය. ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග දෙකම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd