ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල වට 3-0 ක ජයක් ලැබීය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 25/19, 25/12 සහ 25/23 ක් ලෙස තරග වට තුන ජය ලැබීමට සමත් වූහ.
පළමු දිනයේ දෙවැනි තරගයේදී ඉන්දීය පිල වට 3-0 කින් පාකිස්තානය පරාජය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වොලිබෝලය ඔසවා තබන්න .(අ)
අපී ආසියාවේ පෙරට එන්න ඕනේ. වොලිබෝල් තමා අපේ ජාතික ක්‍රීඩාව. මාලදිවයින 3-0 ලෙස පරාජය කරා කියන එක මහා දෙයක් නොවෙයි, රටේ ප්‍රමාණයට අනුව මාලදිවයිනට හරි හමන් වොලිබෝල් පිටියක්වත් තියෙනවද දන්නේ නැහැ.(නදී)
ලකුණු පරතරය ඉතාම අඩුයි. මාලදිවයින හොද තරඟයක් දී ඇති බවයි පෙනේන්නේ. අපී වොලිබෝල් වලින් මාලදිවයිනට පරාජය වන දිනය වැඩි ඇතක නොවෙයි , හරියට පාපන්දු වල වගේ. (නදී)
නදුන්, ඔයාට ඕනෑ 25-00 විදියට දිනනවා බලන්නද? ලංකාවේ මිනිස්සුන්ගේ අඩුපාඩුම හොයන්න හදන්න එපා.දිනපු එක අගයන්න. (නි)
නදුන් ඔයා නම් මානසික ලෙඩෙක්. (ස)
මම නම් නදුන් කියපු එකට එකගයි. වොලිබෝල් ක්‍රීඩාවෙන් අපිට ගොඩක් ඉදිරියට යන්න පුළුවන්, ඔය සමහරක් හින දකින රගර් ක්‍රීඩාවට වඩා, එත් අපිට ඔලීම්පික් පරිසාදන මට්ටමටවත් යන්න බැරි වෙලා තියෙනවා.(නදී)
මාලදිවයින පරාජය කිරීමට වඩා ඉදිරි තරඟ වලදී ලොකු ලොකු කණ්ඩායම් පරජය කිරීමට ලැබෙවා!(නදී)
මම හිතුවේ මාලදිවයින මුහුදට යටවෙලා ඇති කියලා.(නදී)
පසිදු බුරු පුතා මේ ලෝකේ නොවේද ඉන්නේ ? මලේ මුහූදට යට වෙලා නම් කොහොමද ටීම් එකක් අවිට් ඉන්නේ (අ)