IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා බොක්සිං සටන ජය ගනියි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති ‘මාස් අභියෝග ශූරතා කුසලාන’ ද්වන්ධ බොක්සිං තරගාවලියේ බර පංති හතෙන් බර පංති හතරකම රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ එහි සමස්ත ශුරතාව දිනා ගැනීමට සමත්වුහ. දෙරට අතර මේ දක්වා පැවැති බොක්සිං තරගාවලිවලදී ඉන්දියාව පරාජය කිරීමට නොහැකිව සිටි ශ්‍රී ලංකාව මෙම වසරේදී විශිෂ්ට ජයක් ලබා ගැනීම කැපී පෙනේ. කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී ඊයේ (1) අතිවිශාල පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් මධ්‍යයේ පැවැති මෙම තරගාවලියේදී අනුරුද්ධ ගුණතිලක, එරන්දි සිල්වා, ගයාන් ජයවීර සහ අනුෂා කොඩිතුවක්කු රන් පදක්කම් හතර දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය රැුක දුන්හ. සිය අවසන් ජාත්‍යන්තර බොක්සිං තරගයට සහභාගි වු අනුෂා කොඩිතුවක්කු සිය සුපුරුදු දස්කම් අතරට එමින් ලයිට් ෆ්ලයි බර පංතිය පහසුවෙන්ම ජය ගත්තාය. ඉන්දිය ක‍්‍රීඩිකා පුජා ටොකාස් ලකුණු 27/11 කින් පරාජය කළ අනුෂා, තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තාය. පුජා දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව වුවාය. තරගය ජය ගැනීමෙන් පසුව අනුෂා, තරගය නැරඹීමට පැමිණ සිට දහස් සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේ ජාතික කොඩිය අතැතිව ගමන් කරමින් සිය ක‍්‍රීඩා දිවියේ අවසානය සනිටුහන් කළාය. තරගාවලියේ අවසානය සනිටුහන් වු ෆ්ලයි බර පංතියේ තරගය තියුණු මුහුණුවරක් ගත්තේය. සුරේෂ් පට්ටිආරච්චි සහ ඒ. සලම්බාසන් අතර පැවැති මෙම තරගයෙන් ලකුණු 22/20 ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දිය ක‍්‍රීඩකයා සමත්විය. සලම්බාසන් දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ද, සුරේෂ් දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙසද සම්මාන ලැබුහ.



අදහස් (0)

ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා බොක්සිං සටන ජය ගනියි

ෂෙල්ටන් Monday, 03 December 2012 08:04 AM

අපේ කට්ටියට සුභපැතුම් (දී)

:       0       0

විජය Sunday, 02 December 2012 03:24 PM

ලංකාදීප විජය භූමි හොදේ......(ස)

:       0       0

සිල්වා Sunday, 02 December 2012 04:35 PM

පුදුමයි ඒත් ඇත්තයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 21 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 377 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 442 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 886 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5077 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1203 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site