බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවැති සෙල්කොන් කුසලාන කි‍්‍රකට් තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක ජෙෆ් ක්‍රෝ මහතා විසින් තරගයක් තහනම් කරනු ලැබ ඇත. මේ නිසා ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉරිදා (7 වැනිදා) පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ඞ්වේන් බ‍්‍රාවෝට අහිමි වී තිබේ.
නියමිත කාලය තුළදී ඕවරයක් අඩුවෙන් යැවීම නිසා පනවන ලද මෙම තහනමත් සමග ඔහුගේ තරග මුදලින් සියයට 20 ක් දඩ වශයෙන්ද නියම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝන්ගේ මෝඩ ජෝක් වලට ඔයාලා ඔච්චර තරහ ගන්න එපා.ලංකාවේ මෝඩයෙක්නේ, ඒක නිසා අපි ඔයාට අනුකම්පා කරනවා ජෝන්. (නි)
ජෝන් ජෝන් පිටි කොටපන් කොදෙව්වන්ගේ හොරි කසපන් (නි)
මම හිතන්නේ ජෝන්ගේ නමේ විදිහට නම් අර ආගම පැත්තට වැදිලා වගේ (නි)
ජෝන් කියන්නේ ලාංකිකයෙක් වෙන්න බැහැ. ලාංකිකයෙක් නම් සිංහලයෙක් වෙන්න බැහැ. සිංහලයෙක් නම් කාගේ හරි ජෝන් වැඩක් කරන අයකු වියයුතුයි. කාර්ඩිෆ් පිටියට පැන්න එක්කෙනාත් මේ ජාතියේ එක්කෙනක්. (නි)
අනේ මෝඩ ජෝන්, ඔයා ඉන්න තිබුනේ ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ. (නි)
ජෝන් කියන ඒවා ගනන් ගන්න එපා. අපේ ෆාතිමාලත්, මොහොමඩ්ලත් පකිස්ථානයට කොඩිය උස්සනවනේ (නි)
අරයගේ මුණ නොපෙන්නුවොත් නම් අනිවාර්යයෙන්ම අපේ කොල්ලෝ දිනනවා.. (නි)
ජෝන් වගේ කියන්නේ ද්‍රෝහියෝ කියලා (නි)
අනේ යාළුවනේ, ඇයි මේ තරහා ගන්නේ? මෙච්චර දවස් මැච් බලලාවත් ඕක තේරුම් ගන්න බැරිද? ඕනෑ නම් මට පුළුවන් මේ ගැන ඔට්ටු අල්ලන්න. අද ලංකාව කනවා (නි)
අනේ බ‍්‍රාවෝ, ඔයා හිටියත් නැතත් හෙට මැච් එක අපි දිනනවාමයි. (නි)
මිස්ටර් ජෝන්, මොකද? වලිගයවත් පෑගුනාද? (නි)
ජෝන්, අම්මගෙන් අහල බලනවද ඔහේගේ පියා මොන රටේද කියලා. ඔහේ සිංහල ලාංකිකයෙක් නම් මෙහෙම ලියයි කියලා හිතන්න බැහැ. (නි)
අද ලංකාව අනිවාර්යයෙන් කනවා. කොදෙව් පිළට ජය වේවා! අපි ඔබ සමගයි (නි)
මේ තරගයෙන් අපිට දිනන්න පුළුවන් ලේහෙසියෙන්ම. කාසියේ වාසිය ලැබුනේ නැතත් මුලින්ම පන්දුවට පහර දෙන්න ලැබුනොත් නොබියව ලකණු රැස් කිරීමට යා යුතුයි. පන්දු ඕවර කා දමන්නේ නැතුව මුල සිටම ලකුණු ලබාගත යුතුයි. එයින් අදහස කරන්නේ ඉවක් බවක් නැතුව හැම අතටම පහර දීම නොවේ. කඩුලු රැක ගනිමින් කෙටි ලකුණු මගින් හෝ ලකුණු පුවරුව වැඩි කිරීමයි. පසුව ප්‍රහාරාත්මක ක්‍රියාවලියකට ය හැකියි. ඔබට සුබ පැතුම්! යන්න. විශ්වාසයෙන් තරග කරන්න. ජය ගන්න (නි)
මෙය එදා කොලිට තරගය දුන්නා. දෝනි මෙයාගේ යාළුවා නිසා.(නදී)
අපි දැකලා තියෙනවා මෙයාගේ වැඩ (නි)
ඉක්මනටම ගේල්ස් සහ චාර්ල්ස් දවාගන්න උත්සාහ කරන්න. ලංකාවට ජයෙන් ජයම වේවා! (නි)
හරිම මෝඩයෙක් නේද?(නදී)