ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කරන ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලිය (2012) හෙට, අනිද්දා (28/29) සහ මැයි මස 1 වැනිදා දක්වා මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි කැරම් සංගම් ශාලාවේදී පැවැත්වේ. තරගාවලියේදී ජාතික ශ්‍රේණීගත කිරීමට ඇතුළත්ව සිටින පළමු ක‍්‍රීඩකයන් 16 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවන් 12 දෙනෙක් තරග වදිති. පසුගිය වසරේ පිරිමි ශූරතාව එම්. ෂෙරිෆ්ඞීන් දිනාගත් අතර චලනි ලක්මාලි කාන්තා ශූරතාව දිනා ගත්තාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd