හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ අද (01) බරපතල වංචා දූෂණ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියාය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එහි පැමිණ සිටියේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ අද (01) බරපතල වංචා දූෂණ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියාය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එහි පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් කියන්නේ මේ රටේ පාලකයෝ රටේ මහජන මුදල් ගසාකෑවාට කමක් නැහැ කියලද? (නි)
අපි යහපාලනයට ඡන්දයදුන්නා. මේ කරන දේවල් නිසා යහපාලනය ඉතා ඉක්මනින් අප්‍රසාදයට පත්වීමට ඉඩ ඇත . මහින්ද ජනාධිපති තුමාටත් මතකද වුණා (බ)
ශ්‍රීමාලි එය ඔය කළු කබාය ගත්ත හැටි හැමෝම දන්නවා , ඕක එච්චර වටින්නේ නෑ. (බ)
ඔය ඉන්නේ හොඳට හිනාවෙලා (නි)
නාමල් රාජපක්ෂ හැමතැනකම කළු කබායක් ඇදලා ආවට එයා කවදාවත් නඩුවක් කතාකරලා තියෙනවා මම දැකලා නැහැ (නි)
තොත්ත බබාලා වගේ මේවායේදී මේ කට්ටිය හැසිරෙන්නේ... (ර)
උඩ පැන්නෙත් බිම වැටේ... (ර)
සම්පත් කියන්නේ දැන් වැරදි කරලා නම් දඩුවම් දෙන්න එපා කියලද ? කවුරු වුනත් වැරදි කරනම් දඩුවම් විදින්න වෙනවා එක ලෝක දහම. (ර)
දේශපාලනය කියන්නේ බූමරංගයකට අවංකව හෝ අයුක්තියෙන් කරන දේ ජනතාව විසින් තීන්දු කරනවා. (ර)
වරදක් කර නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. (ර)
රජකම් කෙරුවත් කළකම් පලදේ (නි)
මේවා පළිගැනීම් නෙමෙයි, සම්පත් හොරකමට දඬුවම් (නි)
මේක පලිගැනීමක් නම් රාජපක්ෂ රජයෙන් කලේ පිළිගැනීම ද ??. කවුරු කළත් වැරද්ද නම් නියමිත දඩුවමකට ලක්විය යුතුය. (ම)
අපේ සහය ඔබ තුමියට.නැවත රජ බිසව විය යුතුය.(ම)
මේ පළිගන්නවා නොවේ (නි)
මොකද තවම මහ බැංකු වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට නොගන්නේ. (නි)
ඔහොම යමුකෝ! (නි)
පළිගන්නවා නම් අපි විරුද්ධයි (නි)
රටේ මහජන මුදල් වලට කළ අපරාධ දැන් තමයි පටිසන් දෙන්නේ (නි)
හොරු අල්ලන එක පළිගැනීමක් වෙන්නේ කොහොමද සම්පත්? (නි)
රජකමි කේරුවත් කළකම් පලදේ . (ම).
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
පවු කියලත් හිතෙනවා වෙලාවකට (නි)
කළ කළ දේ පළ පළ දේ කියන්නේ ඕකට තමා,....!!! (බ)
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ (ම)
පලි ගැනීම් ඉවරයක් නෑ (ම)