IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ශ්‍රීලනිප කළුතර නායක එජාපයට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ සිරිකොත විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහත්වරුන් හමු වී  එජාප  සාමාජිකත්වය ලබා ගත් සුමිත් ලාල් මැන්දිස් මහතා පැවසූයේ වසර එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුලත රට ගොඩ ගැනීමට ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික දර්ශනයට සහාය දක්වන බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ පිරිසක්ද සුමිත්ලාල් මහතා සමග එජාපයට එක්වූහ.

 



අදහස් (12)

ශ්‍රීලනිප කළුතර නායක එජාපයට

Lakmal Wednesday, 03 January 2024 04:05 PM

ඡන්ද පදනමක් තියන අයද මේ..?

:       61       38

උපුල් පෙරේරාFriday, 05 January 2024 08:03 AM

මේ‍ අවස්ථාවේ‍ සියලුම දෙනා එකතු වී ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවලට සහාය දිය යුතුයි නැතිනම්‍ රට විනාශය කරා යෑම වළක්වා ගත නොහැකිවනු ඇත.

:       12       60

Sugath Dissanayaka Wednesday, 03 January 2024 04:29 PM

ඔය දෙකෙන් කොයි එකේ හිටියාම මොකද​? දෙකම එකමනේ...!

:       61       54

ලමය Wednesday, 03 January 2024 05:40 PM

මේ හැමදාම අපි දකින විහිළුව...!

:       44       5

Lal Wednesday, 03 January 2024 06:22 PM

ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී .. මෙවර එජාප ජයග්‍රහණය කල යුතුමයි

:       15       64

Pankumburage Wednesday, 03 January 2024 08:21 PM

මේ මනුස්සයට දේශපාලන දැනීම තියා, සාමාන්‍ය දැනීමවත් නැහැ. අවුරුදු එක හමාරා රනිල් කලේ මොකද්ද කියල දන්නෙත් නැහැ.

:       45       9

G. K. Ekanayake Wednesday, 03 January 2024 08:57 PM

මෝඩයි, මරිමොඩයි.

:       39       7

asak Wednesday, 03 January 2024 10:48 PM

අදමයි දැක්කේ කියන්න තියෙන්නේ සුමිත් ලාල් මැන්ඩිස් මහතාට දෙවියන්ගේම පිහිටයි කියලා

:       35       8

de silva Thursday, 04 January 2024 10:30 AM

ඔය පක්ෂ දෙකම එකතු කලත් චන්ද 5% වත් ගන්න බැහැ ,

:       39       12

කළුතර Monday, 08 January 2024 12:15 PM

රියදුරෙක් ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ .කළුතර හැංගිලා ඉන්න ජන-අප්‍රිය පුද්ගලයෙක්...

:       48       7

abeygunasekarasampath95 Tuesday, 09 January 2024 08:36 PM

මේ මොහොතේ වෙන්න ඕනේ දේ ,සියලු දෙනා එකතුවෙලා රට මේ වලෙන් ගොඩ ගැනීම නිසා මට විතරයි පුළුවන් කිය කියා වාචාල කීම නොවෙයි .අවුරුදු 55 ක් රට ආපස්සට හරවපු මිනිස්සු හදන්න ඉල්ලනවා .මේ රටේ හදන්න දෙයක් නෑ. අලුතින් මේ තියන එක පවත්වා ගැනීම විතරයි තියෙන්නේ .පොඩි පොඩි උපදෙස් එක්ක

:       1       44

sujeewa Edirisinghe Saturday, 20 January 2024 02:42 PM

අවුරුදු 55ක් රට ආපස්සට හරවපු මිනිස්සු හදන්න ඉල්ලනවා. මේ රටේ හදන්න දෙයක් නෑ. අලුතින් මේ තියන එක පවත්වා ගැනීම විතරයි තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 89 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1344 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 953 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 541 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 359 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1316 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1097 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site