මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාලන් මෙන්ඩිස්ගේ ‘සල් සපුනා’ ටෙලි නාට්‍යයේ ‘ආලියා’ ලෙස ඔබගේ ආදරය දිනාගත් ෂනාලි වීරසිංහ පසුගිය දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටි බවට තොරතුර වාර්තා වුණා. ඇය එසේ දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටියේ, ‘මිස් ග්ලෝබල් බියුටි ක්වීන්’ තරගය සඳහායි. රටවල් බොහොමයක තරගකාරියන් රැසක් සහභාගී වී සිටි මෙම තරගය පිළිබඳව ‘සාරවිට’ අපිට ෂනාලි දැක්වුයේ මෙවැනි අදහසකි.
“ඔක්තෝබර් මුල් සතියේ ඉඳලා තමයි මේ තරගාවලිය පැවැත්වුණේ. රටවල් 39ක තරගකාරියන් මේ තරගයට එකතු වුණා. ලංකාවේ රූපරාජිණි තරග කිහිපයකටම මම සහභාගී වෙලා හිටියත් මෙවැනි ජාත්‍යන්තර තරගාවලියකට දායක වුණ පළමු අවස්ථාව මේක. ඉතින් මේ තරගය මට විශේෂ එකක්. හොඳ අත්දැකීම් ලැබුණා. ඒ වගේම මේ තරගාවලියේදී හොඳ මිත්‍රත්වයන් පවා ගොඩ නගාගන්න මට පුළුවන් වුණා. ගොඩක් සතුටුයි මේ වගේ තරගාවලියකට මට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන.”
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ෂනාලි දකුණු කොරියාවේ ගිහින්