රහස් පොලිසියෙන් බව කියමින් බොරලැස්ගමුව වැව අසළ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවන් දෙදෙනකු වඩු කාර්මිකයකු ‘සුද්ධ‘ කිරීමට ගත් උත්සාහයක් පාරේ ගිය පොලිස් සැරයන්වරයකු නිසා වැළකී ගියේය.
තලපත්පිටියේ හා දෙපානම පදිංචිකරුවන් බව කියන මේ දෙදෙනා රහස් පොලිස් වෙසින් යමක්කමක් ඇති අය සොයා ගොස් ප්‍රශ්න කර ඔවුන්ගෙන් මුදල් ගනිතියි පොලිසිය කියයි.
වඩු කාර්මිකයාගෙන් රුපියල් 20000ක් ලබා ගෙන ඇතැයි ද කියති.
ඩී එගොඩආරච්චි නම් මේ සැරයන්වරයා පිහිටක් නොවන්නට වඩු කාර්මිකයාගෙන් තවත් මුදල් කොල්ල කන්නට ඉඩ ඇතැයි කියති.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීඅයිඩී වෙස් ගත් අයිආර්සී දෙන්නෙක් සැකපිට
දර්ශන් Sunday, 22 September 2013 02:33 PM
ඕනෑම නිලධාරියෙකුගෙන් ඔහුගේ නිල හැදුනුම් පත ඉල්ලීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම ඇත (නි)
සත්‍යයා Monday, 23 September 2013 05:02 AM
අයි ආර් සී වෙස් ගත් සී අයි ඩී කාරයොත් ඉන්න රටක ඕකත් පුදුම වෙන්න දෙයක්ද? (නි)