(ගයාන් සූරියආරච්චි)
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගල්ගමුව, නාන්නේරිය පොලිසියට රැගෙන යන අවස්ථාවේදී සැකකරු විසින් එල්ල කළ පා පහරකින් කොස්තාපල්වරයකුගේ ඇසකට තුවාල සිදුවී අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව නාන්නේරිය පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයකු බව පොලිසිය පවසයි.
නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මහානාන්නේරිය, ගලයාය ප්‍ර දේශයේ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 40 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහා නාන්නේරිය, ගලයාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 හිටපු යුද හමුදා නිලධාරියකු බව පොලිසිය පවසයි.
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැකකරුගේ පා පහරින් පීසී රෝහලේ
Tikiri Sunday, 26 May 2024 02:15 PM
පුවත්පත් වාර්තා අනුව බොහෝමයක් අකටයුතුකම් වලට හසුවෙලා තියෙන්නේ පොලිසියේ නැත්නම් හමුදාවේ සිට ඉවත්වෙලා ගිය පිරිස් කියලා පේනවා... ඉතින් එහෙම දේවල් ගැන බලධාරීන්ගේ අවධානය බොහෝ මදි කියලා හිතෙනවා. හමුදාවේ සිට ඉවත්වූ අය වේදිකාවට නැගලා පක්ෂ සාමාජිකත්වය ගන්න වෙලාවේ මේවා ගැනත් හිතනවා නම් හොඳයි කියලා මට මේ වාර්තා අනුව හිතෙනවා...
Perera Monday, 27 May 2024 01:20 PM
දැන් ඉන්න පීසීලාත් කැහැටු කණාටු අයනේ... පාපහරින් විසිවෙලා යන්න ඇති...