IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘සික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේ නමක්‘ - අගරදගුරු

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ හසිදි අභාවය ගැන අසා අතිශයින් ශෝතයටත් කම්පාවටත් පත් වූ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියති.

බොහෝ කාලයක සිට උන්වහන්සේ ඇසුරු කිරීමටත්, රටේ පොදු කටයුතු වල දී හවුල්ව කටයුතු කිරීමටත් ලැබීම තමා ලද භාග්‍යයක් බව ද අගරදගුරුතුමෝ සඳහන් කරති.

අගදරගුරුතුමන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘ශ්‍රී ලංකා දේශයේ පොදු ජන ජීවිතයට බලපාන විවිධ ප්‍රශ්න ඉදිරියේ නිහඬව නොසිට තමන් අදහන බුදු දහමේ ඉගැන්වීම්වලට අනුකූලව එඩිතර නායකත්වයකින් කටයුතු කළ අපගේ නාහිමියන් අප දේශයට මහඟු අශිර්වාදයක්ම වූ බව පැහැදිලිය.

එවැනි අවස්ථාවල දී අන්තර් ආගමික සංහිඳියාව තුළ අප සමඟ ද හවුල් වෙමින් ඒ කළ මහඟු සේව අපි අගය කරමු. සික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගේ ආදර්ශමත් ජීවිතය ද අපට ශක්තියක්ම විය. එබැවින් සෝභිත නාහිමිපාණන්ගේ අභාවය ගැන දුක්වන අපි, උන්වහන්සේ කවදත් පැතූ අමා මහ නිවන් සුවය උන්වහන්සේට ලැබේවායි ඉත සිතින් පතා සිටිමු.‘‘



අදහස් (0)

‘සික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේ නමක්‘ - අගරදගුරු

නිර්මල Monday, 09 November 2015 01:08 AM

උන්වහන්සේ නැතිවීම රටට විශාල පාඩුවක් (නි)

:       0       0

සුපුන් Monday, 09 November 2015 01:25 AM

සෝභිත හිමියන් පැතූ දේශය අපිට කවදා ලැබේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4470 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ජනතාවට ස්තූතියි
2024 සැප්තැම්බර් මස 22 0 0

ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 40 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


අවිස්සාවේල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 63 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 61 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14697 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site