අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ අද (01) කට්ටක්හිදී පැවැති තරගයේදී ඩෙකෑන් චාජර්ස් පිල ලකුණු 13 කින් පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය. මෙහිදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ඩෙකෑන් චාජර්ස් පිලේ නායක කුමාර් සංගක්කාර පන්දු 52 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 82 ක් රැස් කිරීමට සමත් විය.
ඩෙකෑන් චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 186 (කැමරන් වයිට් 74, කුමාර් සංගක්කාර 82)
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 173 (මයිකල් ක්ලාක් 41, සව්රව් ගංගුලි 45, ස්ටීවන් ස්මිත් නොදැවී 47, රොබින් උත්තප්පා 26)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළකුණු මැෂින් එක තිබුණේ කොහේද?
නියමයි සංගා .... ඔහොම යං... ගිය පාර අයින් කළාට නියම උත්තරය... ජය වේවා!
අපෝ ඇති දැන්වත් ලකුණු අතරට සංගා ආපු එක , සංගට ටීම් එක උදව් කරනවා මදි (ස)
මෙය ඔහුගේ උපරිමය නොවේ...
නියමයි
හොදයි ඔහොම යමුකෝ