
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෛද්‍ය පරීක්ෂණයකට යැයි පවසා සිංගප්පූරුව බලා ඉකුත් 19 වැනි දා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පස්වරුව වන විටත් මෙරට පැමිණියේ නැතැයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඇයට අද දින පෙනී සිටින ලෙස විදෙස් ගත වීම සඳහා ඉකුත් 16 වැනි දින ගුවන් තොටුපළ වෙත ඇය පැමිණී අවස්ථාවේ ලිපියකින් දැනුම් දී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැඩම්ටත් අර අර්ජුන මහත්තයාට වුණ දෙමද ?
ෂොපිං ඉවරවෙලා ඒවි.
එයා කොහේ එන්නද, තාම එයා එහෙ ෂොපින් යනවා ඇති.
මේ අය එහෙම නීතියට එරෙහිව වැඩකරන්නෑ. වෙඩින් එකකට හදිසියේ ආරාධනයක් එන්න ඇති. ඉවරවෙලා එයි.
මිනිස්සුට මුන් කවුද කියල දැන් තේරෙයි
රටේ භාණ්ඩාගාරේ සල්ලිවලින් දාන-මාන පින්කම් කරලා සිංගප්පූරුවේදී නිවන් ගියාද කවුද දන්නේ.. R.I.P කියන්න තමයි දැන් වෙලා තියෙන්නේ…