IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


සැඟවූ කීරි සම්බා තොගයක් අල්ලයි

(යොහාන් භාසුර)

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්‍රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

එම කීරි සම්බා  සහල් තොගය කිලෝග්‍රෑම් 5 අසුරන 950 කට ආසන්න ප්‍රමාණයක්  ලෙස පැවැති බවත්  ඒ අනුව අදාල ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අධිකාරිය කීය.

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් දුන් තොරතුරකට  අනුව මෙම වැටලීම කළ බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

සැඟවූ කීරි සම්බා තොගයක් අල්ලයි

ගුණරත්න Sunday, 16 February 2025 11:29 AM

මාර වැඩක් නේ ඒක. තොග වෙළෙන්දෝ කරන්නේ හාල් තොග අරන් ගබඩා කරගෙන විකුණන එක තමයි. නැතිව පේමන්ට් එකේ දාගෙන එන එකාගේ ඇඟේ ගහලා දාන එක නොවෙයි...

:       4       3

Toni Monday, 17 February 2025 11:36 AM

මම මේ බයේ ඉන්නේ අපේ කුස්සියේ තියන හාල් බාගෙකුත් සඟවාගෙන සිටියා කියලා අල්ලාගෙන යයි කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කල්දැමූ පුංචි ඡන්දයේ ඇප මුදල් ගෙවීම අරඹයි
2025 පෙබරවාරි මස 19 116 0

2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැත


හරක් කටාට උදවු කළ CID සන්දීප මෙරටට ගෙන එයි
2025 පෙබරවාරි මස 19 707 0

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ , පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ග


සංජීවගේ වෙඩික්කරු අල්ලන්න කණ්ඩායම් කීපයක්
2025 පෙබරවාරි මස 19 582 0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක වන ගනේමුල්ල සංජීව නොහොත් , මාකිලංගමුවේ සංජීව හෙවත් කුමාර සමරත්න නැමැත්තාට අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාත


රුසියානු තානාපති - ආරක්ෂක පාර්ලිමේන්තුවේදී හමුවෙති
2025 පෙබරවාරි මස 19 182 0

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) හමුවිය.


’’900’’ කණ්ඩායමත් කොරියාවට
2025 පෙබරවාරි මස 19 484 0

හිටපු මැති ඇමතිවරුන්ගේ විවිධ ක්‍රියාවන් හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයන්ට ලක්වු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ම


’’දේශගුණ විපර්යාස අපි කාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා’’
2025 පෙබරවාරි මස 19 233 0

දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවට සහ කලාපයේ සියලුම රටවලට විශාල ප්‍රශ්නයක් එල්ල කර ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕමානයේ ඉන්දියන් සාගර සමු


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 356 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 155 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site