(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නාත්තන්ඩිය අයි.ඕ.සි.ඉන්ධන හලේ සඟවා තිබු පෙට්‍රල් තොගයක් බෙදාදිමට ගිය පාරිභෝගක අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් නිළධාන් පිරවුම් හලේ පිරිසක් ෙපැය දෙකකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් රඳවා තබා ගෙන සිටියදී පොලිසිය හා යුද හමුදාව හා ප්‍රාදේශිය ලේකම් සමග එක්ව ඔවුන් බේරාගෙන සැඟවු ඉන්ධන බෙදාදීමට කටයුතු කර කළේය.
නාත්තන්ඩිය අයි.ඕ.සි .ඉන්ධන හලේ දිගින් දිගටම පෙට්‍රල් ජනතාව වෙත ලබා දීම අඩු කරමින් ඉන්ධන හල් හිමියාට ආරක්ෂව සපයන මැරයින් පිරිසක් විසින් ජාවාරමක් කරමින් සිටින බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත අදාල ඉන්ධන හලේ භුගත ටැංකි පාරිභෝගික අධිකාරියෙ නිළධාරින් පරික්ෂා කිරීමටක ලක්කර කළේය.
අදලා ඉන්දන ටැංකි පරික්ෂා කිරිමේදි ජනතාව බෙදා නොදි තිබු පෙට්‍රල් ලීටර් දහසකට ආසන්න ප්‍රමාණක් ටැංකි තුළ ඇති බව අධිකාරියෙ නිළධාරින්ට සොයා ගත හැකිය තිබුණි.
ඒ අනුව එම ඉන්ධන තොගය ඒ වන විටත් පෝලිම් වල රැදි සිටි ජනතාව වෙත බෙදා දිමට නිළධාරින් කටයුතු කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුන ඉන්ධන හල් හිමියාගේ හිතවතුන් පිරිසක් නිළධාරින් පිරිස කාමරයට දමා දොරවල් වසා තර්ජනය කරමින් පෙට්‍රල් බෙදිම නැවතිමට කටයුතු කර ඇති බව කියයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා අදාල නිළධාරින් විෂය බාර ඇමතිවරයා දැනුවත් කර ආරක්ෂක අංශ නිළධාරින් සමග නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාද කඩිනමින් එම ස්ථානයට මෙම නිළධාරින් කාමරයෙන් පිටතට ගෙන ඇත පසුව සවස 6 පමන වන විට ඉන්ධන බෙදිම ආරම්භ කර තිබුනී.
ඒ වන විටත් පෝලිම් වල රැදි සිටි විශාල පිරිසකට එක් අයකුට රුපියල් 500 බැගින් පෙට්‍රල් ලබා දිමට අදාල නිළධාරින් කටයුතු කර තිබුනී.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැඟවූ තෙල් හොයන්න ගිය පාරිභෝගිකයේ පිරිසක් රඳවාගෙන